විහාරමහාදෙවියට අපහාස කරලා (Wikipedia වේ)
විහාරමහාදෙවියට අපහාස කරලා
දවස් කිහිපයකට කලින් එළකිරි එකෙ ත්‍රෙඩ් එකක් වැටුනා ->Bachelor Party [Sri Lankan Style] එකෙ දාල තිබුනු විකි පෙජ් එක එඩිට් කරෙ මොන සුනඛයාද කියල හොයනකොට තමා උ එඩිට් කරපු මේ පෙජ් එක දැක්කෙ,බලන්න මේ පහාරයා විහාරමහාදෙවියට අපහාස කරල තියන විදිය,මේක සුලුවට තකන්න නම් එපා,මොකද විකිපිඩියාව කියන්නෙ තමුන්ට ඔන ආකරයට සෙල්ලම් කරන්න පුලුවන් අඩවියක් නෙමෙයි,හදිස්සියෙ පාසැල් යන ශිෂ්‍යයෙකුට කිව්වොත් විහාරමහාදෙවිය ගැන ඉංග්‍රිසියෙන් ලියාගෙන එන්න කියලා,නෙට් සර්ච් කරොත් කෙලින්ම යන්නෙ විකියට,ඔන්න ඉලඟට හිතාගන්නකෝ,ඉලඟ දවසේ එ ලමයා ඔක කොප්ප ගහලා පාසලේදි රිඩින් එකකට අහු උනොත් කොහොමද?,එවා ඔනේ නැ ලංකාමාතව බිහි කල අප දන්න ශ්‍රෙෂ්ඨතම කාන්තාව ඇයයි,ඇත්තෙන්ම මේ විදියෙ වැඩ විකියෙ අනන්තවත් වෙනවා,හැබැයි එවා නැවත සකස් වෙනවා බොට් එකක් හෝ වෙනත් එඩිටර් කෙනෙක් අතින් ඉතාමත් ඉක්මනින්,නමුත් ඉංග්‍රිසි විකිපිඩියාවේ ලංකාවට අදාල පෙජස් එහෙම ඉතාමත් ඉක්මනින් UNDO හෝ එඩිට් වෙන්නෙ නැ,එඩිටර්ස්ලා මදි කමින්,බොහොම අවධානයෙන් ඉන්න මේ ගැන,මේ වාගේ සුනඛයෝ අනන්තවත් ඉන්න පුලුවන්.
මේ සුනඛයා එඩිට් කරලා තියෙන්නෙත් පෙජස් දෙකයි
Viharamahadevi Wiki Page<-
එඩිට් පාරක් දැම්මා පෙජ් එකට
..........................................

එඩිට් පාරක් දැම්මා පෙජ් එකට..........................................