එක ගැන මම දන්නේ නෑ මචන්.................එළනේ...........මොඩෙර්ටර් වගේ සිද්ධය්කද?![]()


එළ එළ ලංකාවෙන් කෙනේක් ඉන්නවා ඒ කියන්නේ...............නැ නැ සහෝ,එච්චර පවර් එකක් නැ,විකි ඇඩ්මින් කෙනෙක් වෙන්න පුලුවන්,එකට තව අවුරුදු දෙකකින් විතර ඇප්ලයි කරනවා,පෙජස් ටිකක් තව ක්රියෙට් කරලා![]()


එළ එළ ලංකාවෙන් කෙනේක් ඉන්නවා ඒ කියන්නේ...............
එළ එළ ලංකාවෙන් කෙනේක් ඉන්නවා ඒ කියන්නේ...............මමත් හෙට අනිද්දා වැඩේට සෙට් වෙන්නම්...........මම පරිවරථනය කරන්න ආසයි..................![]()
Sirawata machan, mara asahana karyo inneh :S
,ඔන්න යාළුවා හින්දා තමා මේක හොයාගත්තෙ REP+දුටුගැමුණු කුමාරයා වගෙ පුතෙක් හැදුවට වෙන්න ඇති පාහර කොටි බල්ලො මේක කරන්න ඇත්තෙ.
සයිබර් ත්රස්තවාදීන්ට පුලුවන් මේ වගේ නිවට වැඩ විතරයි.
හොඳ වැඩක් ඇත්තටම උඹ Wikipedia වල නිහඬ සේවයක් කරන බව හොඳාකාරවම දන්නවා![]()

තව ගොඩක් වැඩ කරන්න තියනවා යාළුවා ඔකේ,කරලා ඇඩ්මින් කෙනෙක් වුන දාට කියන්නම්කෝ

දුටුගැමුණු කුමාරයා වගෙ පුතෙක් හැදුවට වෙන්න ඇති පාහර කොටි බල්ලො මේක කරන්න ඇත්තෙ.
සයිබර් ත්රස්තවාදීන්ට පුලුවන් මේ වගේ නිවට වැඩ විතරයි.






.Yes sira maco eththamaiමහ නිළමේ;11481408 said:එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට අපහාස කිරීම් මේ ලෝකේ ඉවරයක් නැතිව ඉස්සරත් සිද්ධ වුනා, දැනුත් සිද්ධ වෙනවා, ඉදිරියටත් සිද්ධ වෙනවා මයි. ඕක මම විශ්වාශයෙන් කියන්නේ ඇයි දන්නවද? බුදු රජාණන් වහන්සේ ඕක දේශනා කරපු නිසා. ඕක තමයි අෂ්ඨ ලෝක ධර්මය.
ගුදමාර්ගය තම ආදායම් මාර්ගය කරගත් සුනක පුත්තරයෙක්ගේ සිගිති ආතල් එකක්...............

