විහාරමහාදෙවියට අපහාස කරලා (Wikipedia වේ)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක ගැන මම දන්නේ නෑ මචන්.................එළනේ...........මොඩෙර්ටර් වගේ සිද්ධය්කද?:)

    නැ නැ සහෝ,එච්චර පවර් එකක් නැ,විකි ඇඩ්මින් කෙනෙක් වෙන්න පුලුවන්,එකට තව අවුරුදු දෙකකින් විතර ඇප්ලයි කරනවා,පෙජස් ටිකක් තව ක්‍රියෙට් කරලා:yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නැ නැ සහෝ,එච්චර පවර් එකක් නැ,විකි ඇඩ්මින් කෙනෙක් වෙන්න පුලුවන්,එකට තව අවුරුදු දෙකකින් විතර ඇප්ලයි කරනවා,පෙජස් ටිකක් තව ක්‍රියෙට් කරලා:yes::yes:
    එළ එළ ලංකාවෙන් කෙනේක් ඉන්නවා ඒ කියන්නේ...............:D

    ...............මමත් හෙට අනිද්දා වැඩේට සෙට් වෙන්නම්...........මම පරිවරථනය කරන්න ආසයි..................
    :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එළ එළ ලංකාවෙන් කෙනේක් ඉන්නවා ඒ කියන්නේ...............:D

    එළ එළ ලංකාවෙන් කෙනේක් ඉන්නවා ඒ කියන්නේ...............මමත් හෙට අනිද්දා වැඩේට සෙට් වෙන්නම්...........මම පරිවරථනය කරන්න ආසයි..................
    :D

    නැ නැ සහෝ දැනටත් ලංකාවෙන් 3ක් 4ක් ඇඩ්මින්ලා ඉන්නවා,එල එල සෙට් වෙන්න සහෝ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දුටුගැමුණු කුමාරයා වගෙ පුතෙක් හැදුවට වෙන්න ඇති පාහර කොටි බල්ලො මේක කරන්න ඇත්තෙ.
    සයිබර් ත්‍රස්තවාදීන්ට පුලුවන් මේ වගේ නිවට වැඩ විතරයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දුටුගැමුණු කුමාරයා වගෙ පුතෙක් හැදුවට වෙන්න ඇති පාහර කොටි බල්ලො මේක කරන්න ඇත්තෙ.
    සයිබර් ත්‍රස්තවාදීන්ට පුලුවන් මේ වගේ නිවට වැඩ විතරයි.

    එක තමා අයියා ඔකුන් එක හින්දා තමා එහෙම කරලා තියෙන්නෙ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ වැඩක් ඇත්තටම උඹ Wikipedia වල නිහඬ සේවයක් කරන බව හොඳාකාරවම දන්නවා :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හොඳ වැඩක් ඇත්තටම උඹ Wikipedia වල නිහඬ සේවයක් කරන බව හොඳාකාරවම දන්නවා :D
    :):)තව ගොඩක් වැඩ කරන්න තියනවා යාළුවා ඔකේ,කරලා ඇඩ්මින් කෙනෙක් වුන දාට කියන්නම්කෝ:):)
     
    • Like
    Reactions: gudaya

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    දුටුගැමුණු කුමාරයා වගෙ පුතෙක් හැදුවට වෙන්න ඇති පාහර කොටි බල්ලො මේක කරන්න ඇත්තෙ.
    සයිබර් ත්‍රස්තවාදීන්ට පුලුවන් මේ වගේ නිවට වැඩ විතරයි.

    ගුදමාර්ගය තම ආදායම් මාර්ගය කරගත් සුනක පුත්තරයෙක්ගේ සිගිති ආතල් එකක්..............:angry::angry::angry::angry::angry::angry::angry:.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහ නිළමේ;11481408 said:
    එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට අපහාස කිරීම් මේ ලෝකේ ඉවරයක්‌ නැතිව ඉස්සරත් සිද්ධ වුනා, දැනුත් සිද්ධ වෙනවා, ඉදිරියටත් සිද්ධ වෙනවා මයි. ඕක මම විශ්වාශයෙන් කියන්නේ ඇයි දන්නවද? බුදු රජාණන් වහන්සේ ඕක දේශනා කරපු නිසා. ඕක තමයි අෂ්ඨ ලෝක ධර්මය.
    Yes sira maco eththamai