විහාරමාදේවී 24 hours වැක්සින් සෙන්ටර්

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පැය 24ම වැක්සින් ගහනවා කියපු නිසා පාන්දර 4:30ට ගියා විහාරමාදේවී සෙන්ටර් එකට. යද්දී මිනිස්සු ඉන්නවා 20-25 ඒත් වැක්සින් දෙන්න මොකෙක්වත් නෑ. පාන්දර 5 වගේ වෙද්දී මිනිස්සු 100 විතර ඉන්නකොට හමුදා සෙබළෙක් ඇවිත් කිව්වා ඊයේ රෑ 10ට නැවැත්තුවා මිනිස්සු නැතිව, ආයිත් 7 වගේ වෙද්දී තමා පටන් ගන්නේ කියලා.

    කොහොමහරි 7ට වැඩේ පටන් ගත්තා. 7:20 වගේ වෙද්දී මං ගහගත්තා.

    සෙනග අඩු ඇති නිදහසේ ගිහින් වැඩේ කරගන්න පුළුවන් කියලා, පැය 24ම තියෙනවා කියලා නිව්ස් වලට පෙන්නනවා කියලා මහ රෑ එහෙම යන්න ඉන්නවා නම් හොයලා බලලා යන්න. ආයිත් හැරිලා ගෙදර එන්න වෙයි නැත්නම්. කොහොමහරි උදේ ආපු මිනිස්සුන්ගේ නම් කිසි පැහැදීමක් තිබ්බේ නෑ වැඩේට. හමුදාවෙන් කරන නිසා ලොකුවට කෑ කෝ ගහන්න ගියේ නෑ කව්රුත්. හැබැයි යම් යම් අවස්ථාවල මිනිස්සු බය නැතිව කතා කලා.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචන් ඇස්ට්‍රාසෙනිකා 1ඩෝස් ගැහුවොත් කියපන් මචා...
     
    • Dislike
    Reactions: nicjosh83

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    30 ට අඩු අයට තාම ගහන්නේ නැහැ නේද එතන?
    නෑ. එතන ගහන්නේ නෑ. Anounce කරලා කියනවා සැරින් සැරේ.
    මචන් ඇස්ට්‍රාසෙනිකා 1ඩෝස් ගැහුවොත් කියපන් මචා...
    Eka nam danne na machan. 2nd dose nam dunna
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒකනේ කට්ටිය ඵන්න ඵපැයි ගහන්න.කම්මැලියො ගෙවල් වල බුදි අැති.ඵක බෝතලයකින් 10 දෙනෙක්ටද කොහෙද ගහන්න පුළුවන්.ඒ බෝතලේ කඩපු ගමන් ගහන්න ඕන..පරක්කු වෙලා ඵන ඵන ඵකාට ගහන්න මේකේ උන් හිතනවද දන්නේ නෑ වැක්සීන් ගහන ඵකත් අාප්ප දාල දෙනව වගේ කියලා..
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බොරු බන් ඕකුන්ගෙ කයිය විතරයි. පදිංචි අයට ගහන්නෙ නෑ කිව්ව ම එරෝසන් වේස බල්ලා බුරන්න ගත්තා. MOH web site එකෙත් දාලා තියෙනවා පදිංචි අයට විතරයි විදින්නෙ කියල. අහු උනොත් ඕකා මරලා බාබකිව් දානවා බැල්ලිගෙ පුතා. බොරු දානව ඉවරයක් නෑ.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    are-you-the-one-chest-bump
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සෞඛ්‍ය අංශයට රජය එන්නත් දෙන්නේ නෑ හැම එකක් ම කරන්න ගිහින් අනා ගන්නවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Dan nam kohomada danne na. Aug 10-11 wage nam gahuwa ude paandara. Man 2nd dose gatthe 3.30AM wage