පැය 24ම වැක්සින් ගහනවා කියපු නිසා පාන්දර 4:30ට ගියා විහාරමාදේවී සෙන්ටර් එකට. යද්දී මිනිස්සු ඉන්නවා 20-25 ඒත් වැක්සින් දෙන්න මොකෙක්වත් නෑ. පාන්දර 5 වගේ වෙද්දී මිනිස්සු 100 විතර ඉන්නකොට හමුදා සෙබළෙක් ඇවිත් කිව්වා ඊයේ රෑ 10ට නැවැත්තුවා මිනිස්සු නැතිව, ආයිත් 7 වගේ වෙද්දී තමා පටන් ගන්නේ කියලා.
කොහොමහරි 7ට වැඩේ පටන් ගත්තා. 7:20 වගේ වෙද්දී මං ගහගත්තා.
සෙනග අඩු ඇති නිදහසේ ගිහින් වැඩේ කරගන්න පුළුවන් කියලා, පැය 24ම තියෙනවා කියලා නිව්ස් වලට පෙන්නනවා කියලා මහ රෑ එහෙම යන්න ඉන්නවා නම් හොයලා බලලා යන්න. ආයිත් හැරිලා ගෙදර එන්න වෙයි නැත්නම්. කොහොමහරි උදේ ආපු මිනිස්සුන්ගේ නම් කිසි පැහැදීමක් තිබ්බේ නෑ වැඩේට. හමුදාවෙන් කරන නිසා ලොකුවට කෑ කෝ ගහන්න ගියේ නෑ කව්රුත්. හැබැයි යම් යම් අවස්ථාවල මිනිස්සු බය නැතිව කතා කලා.