විහින් ගොන් වෙන ගොන් ජෝක් මිනිස්සු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    GhvJeJwakAAe_hr
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    Muta v8 eken yannath ba, podu pravahane yannath ba..umbala maara saththu ne ban..uta ehemawath wadak karanna deepalla.
    වැඩක් කරන්න ඕන නම් මොකටද හැම අන්ගල් එකකින්ම ෆොටෝ ගහල
    ටීවී එවුන් අරන් ගිහින් ආතල් ගන්නේ
    උන් ටික ගියාම එතන හොරෙන් ගිය වෙන්න බැහැ නේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    මූන් තනිකරම මීඩියා ශෝ දානවා. ඉස්සර පවුසිලා ඔහොම උදේට ගිහින් බලලා බස් නැති පාර වල උදේට බස් දැම්මා. කොච්චියකුත් තිබ්බා පවුසි කියලා ඌ දාපු. මූනූ එකට සෙනග නැති කෝච්චියක බොරුවට කැමරා අරන් යනවා. වාර්තාවේ වෙනම යනවා ඕක පස්සේ න්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    මේක මරු කරුමද
    View attachment 245497

    ප්‍රසිද්ධ තැනක ඉන්න කැත බලපංකෝ..ෂික්..මුන්ට ගෙවල් වල කිසිම දෙයක් කියලා දීලා නෑ..ඔහේ හදන්නන් වාලේ ළමයි හදනවා..😡