විහින් ගොන් වෙන ගොන් ජෝක් මිනිස්සු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    මූ එදා ලු දන්නේ ලංකාවේ කොච්චි වල තත්වයයි , වෙලාවට එන්නේ නැති එකයි .
    ඔය මුන්ගේ වෘතිය සමිති උන්ගෙන් ඇහුවනම් කියයි නේ . එවල වැඩ නොකර උද්ගෝෂණ කර කර ඉන්න ඔක්කොම උන් මුන්ගේ උන් නේද . 🤌 :rofl:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    View attachment 245601
    View attachment 245602

    මේතරමට බෑ වගේ නේ....................
    1737613636546.jpeg


    1737613654703.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූන් තනිකරම මීඩියා ශෝ දානවා. ඉස්සර පවුසිලා ඔහොම උදේට ගිහින් බලලා බස් නැති පාර වල උදේට බස් දැම්මා. කොච්චියකුත් තිබ්බා පවුසි කියලා ඌ දාපු. මූනූ එකට සෙනග නැති කෝච්චියක බොරුවට කැමරා අරන් යනවා. වාර්තාවේ වෙනම යනවා ඕක පස්සේ න්.
    ෆවුසි බශ් එකේදී කතාකරා කියපංකෝ. මම හිච්චි එකා එතකොට. එවලේ අඳුනගත්තේ නෑ කවුද කියල හැබැයි හොඳට දැකල පුරුදු පාටයි.. පරක්කුයි නේද ඉශ්කෝලේ යන්න ඇහුව. සීසන් තිබුනට බශ් නෑ කියලා පරණවාඩියේ බහිනෝ ගාල බැහැල ගියා 😁
     
    • Haha
    Reactions: S.GUNE

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    කොච්චර කිව්වත් බැ වහල්ලුන්ට හාමුලමයි ඔන කියන්නෙ :lol: