විහිලුකාර eMoney මුදලාලිලාගේ විහිලු

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    යකෝ මාසෙට:confused: 80 ක්:confused: හොයන්න පුළුවන් නම් ... මුන් මොකටද රුපියල් 3000 ට 4000 ට Course කර කර ඉන්නේ:P... පවුලේ කට්ටිය එකතු වෙලා ඔය උගන්නන ජොබ් ටික කල නම් අහවරි නේ ;) ...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මේ විස්තරේ අරන් අරුන් ඇඩ් දාන පිටුවකම දැම්මනම් නියමයි නේද ?
    මොනවා උනත් මචන් උබ කියල තියන දේවල් නම 100% ඇත්ත...රෙප් ++...
     
    • Like
    Reactions: bhanukanadeesha

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Very True.. Rep+++ :yes::yes:

    තමන්ට උත්සාහය තියෙනවා නම්.. පොඩි හැකියාවකුත් තියෙනවනම් e-money හොයන්න මේ එක එක අය පස්සේ යන්න ඕනේ නැ. මම අත්දැකීමෙන් කියන්නේ දැනට අවුරුදු 5 කට කලින් විතර තමා මම ඕව ගැන හොයන්න මහන්සි උනේ.. internet එකේ search කරලා මම තනිවම ඉගෙන ගත්තු දේවලින් 1500$+ මාසෙකට හොයනවා දැන්. ඕන කරන කෙනෙක් ඉන්නවනම් විතරක් free කියල දෙනවා. එත් ඉතින් ඔය add click කරන ඒවා form fill කරන ඒවා වගේ කම්මැලි වැඩ නෙවේ. ටිකක් මහන්සි වෙලා කරන්න ඕන වැඩ තමා ඒවා. Graphic design ටිකක් හරි දන්නා අය ඉන්නවනම් කියන්න.
    :D
     
    • Like
    Reactions: bhanukanadeesha

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඔවා ට අහු වෙන්න එපා බන්. පොඩ්ඩක් හිතපන්. නිකන් ඉදලා සල්ලි හොයන්න ගොඩක් අමාරුයි. හොදට ඉගෙන ගෙන ඒ දේ කරන්න පුලුවන්. නැත්නම් බෑ. උනට ඔය කියන විදියට මාසයට 30 000 හොයන්න පුලුවන් නම් එකෙක්ගෙන් 1000 ගානේ අරගෙන ඔක උගන්වන්නේ ඇයි? ඒකෙන් ම උබල ට ඔය බොරුව තේරෙනනේ නැද්ද.
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    wade aththanam ownta mase patiyata Computer operatorsla aran kattiya dala kara nam hodata hoyanna puluwanne.
    un ehema puwannam class karayda.
    koheda ban lesiyen hodata hammakaranna puluwan nam hamba nokara ugananne.
     
    • Like
    Reactions: bhanukanadeesha

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    wade aththanam ownta mase patiyata Computer operatorsla aran kattiya dala kara nam hodata hoyanna puluwanne.
    un ehema puwannam class karayda.
    koheda ban lesiyen hodata hammakaranna puluwan nam hamba nokara ugananne.

    :yes::yes::yes: mewa gana nodanna aya.. hithanne nathi aya ahuwenawa.