** [ විහිලුවක තරම ] **

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ** [ විහිලුවක තරම ] **

    විහිළුවක් නිසා අන්තිමට ජීවිතයක් අහිමි උන හැටි :dull: ..

    YouTube 1කෙ තිබිලා මේ video 1ක හම්බ උනා :dull: ...

    video 1ක බලලා ඉන්න :( ...

    ඇත්තද .. බොරුද කියන්න නම් නොදනී :confused: ...

    විහිලු කරද්දී පරිස්සමින් :no: ...

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    parana ekak machan. and fake oka karala thiyenne professional team ekak. oke making eka NBC eke giya :P
    habai machan truth. ohoma wenna puluwan. hodata hithala balanna one as ratu wena wihilu karanna epa kiyanne ekane :)
    e wage wihilu bayaanaka wenna puluwan :(
    oka karala thiyenne aftereffects walinlu :baffled:
     
    Last edited:
    • Like
    Reactions: D@sun

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යාළුවා;15864747 said:
    parana ekak machan. and fake oka karala thiyenne professional team ekak. oke making eka NBC eke giya :P
    habai machan truth. ohoma wenna puluwan. hodata hithala balanna one as ratu wena wihilu karanna epa kiyanne ekane :)
    e wage wihilu bayaanaka wenna puluwan :(
    oka karala thiyenne aftereffects walinlu :baffled:

    :yes: ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක බොරුවක් වෙන්න ඕනි.. ඒ වුණාට ඔය වගේ විහිලු හොඳ නෑ..:dull:
    ඇත්ත නං ඇත්ත කියහං බොරු නම් බොරු කියහං..:frown:

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..:yes:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..:yes:

    picture.php
    .. ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඕක බොරුවක් වෙන්න ඕනි.. ඒ වුණාට ඔය වගේ විහිලු හොඳ නෑ..:dull:
    ඇත්ත නං ඇත්ත කියහං බොරු නම් බොරු කියහං..:frown:

    බොරුවක් වෙන්න ඕනේ නෙමෙයි යකෝ බොරුවක් තමා :P:P මේකේ making Video එකත් මම බැලුවා :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    659b2d510c029af87ce1c67cacc4c1f3_8427.gif

    අපරාදේ මම බය උනේ ...

    මං හිතුවා සිර scene 1ක් කියලා !!!

    c876cb749246766c78a82c9f281a43b2_11441.gif

    මාත් ඕක දැක්ක හැටියේ හිතුවේ එහෙම. පස්සේ හොයද්දි තමා බං සිද්ධිය දැන ගත්තේ :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හීනියට ආතල් එකක් දුන්නා ෆිට් කරගන්න කොල්ලව..:D

    බොරුවක් වෙන්න ඕනේ නෙමෙයි යකෝ බොරුවක් තමා :P:P මේකේ making Video එකත් මම බැලුවා :yes::yes:
    අන්න ඒකනේ.. ඒ වුණාට නෝටි ජෝක් කරන්න හොඳ නෑ..:no:
    ඇත්ත නං ඇත්ත කියහං බොරු නම් බොරු කියහං..:frown:

    659b2d510c029af87ce1c67cacc4c1f3_8427.gif

    අපරාදේ මම බය උනේ ...

    මං හිතුවා සිර scene 1ක් කියලා !!!

    c876cb749246766c78a82c9f281a43b2_11441.gif
    c876cb749246766c78a82c9f281a43b2_11441.gif
    c876cb749246766c78a82c9f281a43b2_11441.gif
    coollogo_com-215561713.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අන්න ඒකනේ.. ඒ වුණාට නෝටි ජෝක් කරන්න හොඳ නෑ..:no:
    ඇත්ත නං ඇත්ත කියහං බොරු නම් බොරු කියහං..:frown:

    මේ කතාව හරි. මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ :yes::yes: