විහිළුවක් වූ Apple Iphone 6
Apple Iphone 6 එක සහ Iwatch එක රිලීස් වීමත් සමග Iphone 6 එකේ සමහර specification පිලිබදව අනෙකුත් ජංගම දුරකථන සමාගම් අතර විහිලුවට ලක්වෙලා තිබෙනවා.
samsung සමාගම තම NOTE 4 දුරකථනය හා Iphone 6 සසදමින් videos වගයක් දාලා තිබ්බා
මේ තියෙන්නේ samsung සමාගම Iphone 6 එක බයිට් කරන ඒ adds ටික
Bigger screen
live stream
Iphone battery
Iwatch
multi windows
මොකක් උනත් අර screen එක ගැන කියපු කතාවනම් ඇත්ත හා.

Last edited:

aduma gane virtual keyboard ekak thibbanam aye allanna hambawenne nae aluth peraliyak wenawa. jobs hitiyanam meeta wada wenasak dakinna thibba kiyana eki mage mathaya 