විහිළුවක් වූ Apple Iphone 6

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම මේ ටිකේම බලාගෙන මේ එක සෙට් එකක් ඉන්නවා (නම් වශයෙන් කියන්න ඕන නැහැ :dull: )Apple / iPhone / Samsung / Windows නම දැක්කොත් ත්‍රෙඩ් එකකට කෙළගෙන ඇවිත් බල්ලෝ වගේ කෙලගන්නවා :growl: .. මම අහන්නේ මෙච්චරයි

    ඇයි උබලට iPhone එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ඇයි උබලට Samsung එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ අම්මා අප්පාගේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ඇයි උබලට Windows එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ අම්මා අප්පාගේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ** යකෝ දැන්වත් තොපේ ඔය ළදරු පොන්න මානසිකත්වය නැති කරගනිල්ලා , මම මේ කියන්නේ ඔය තුන් හතර දෙනාට, දන්නවනේ කාටද කියන්නේ කියලා. නිකන් plastic කැල්ලකට බල්ලෝ වගේ කෙල ගන්න එක නතර කරපියව් දැන්වත් , සමගියෙන් ඉදපල්ලා .. ගොන් මී හරක් පැටව් ටික :growl: **
     
    • Like
    Reactions: mmaxx

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    iphone 6 eka gana thaama mun danne na bn :P:P:P
    danna ekaa dannawa mokadda honda mokadda naraka kiyala :yes::yes:
    A8 gpu eka 84x faster than the A7 gpu which has in the iphone 5s :P
    A8 cpu 50x faster than the A7
    iphone-6-a8-soc-performance-cpu-gpu1-640x265.jpg

    aththatama kiwwoth iphone 5s eken passe munta performance upgrade karanna one kamakuth thibbe na dan thiyana ewath ekka compare karaddi :yes:
    eth display size eka wadi karapu nisa upgrade karala thiyanawa
    eth mata thama hithaganna bari ai thamath 1GB ram kiyalai :dull:
    RAM ??? :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    iphone 6 eka gana thaama mun danne na bn :P:P:P
    danna ekaa dannawa mokadda honda mokadda naraka kiyala :yes::yes:
    A8 gpu eka 84x faster than the A7 gpu which has in the iphone 5s :P
    A8 cpu 50x faster than the A7

    iphone-6-a8-soc-performance-cpu-gpu1-640x265.jpg

    aththatama kiwwoth iphone 5s eken passe munta performance upgrade karanna one kamakuth thibbe na dan thiyana ewath ekka compare karaddi :yes:
    eth display size eka wadi karapu nisa upgrade karala thiyanawa
    eth mata thama hithaganna bari ai thamath 1GB ram kiyalai :dull:

    I think 50X and 84X performance is compared to the first iphone release. Not the 5s.

    "Apple claims this chip delivers 50x faster performance than the original iPhone, with graphics performance being 84x better than the 2007 device too"

    source bit.com.au

    Correct me if I am wrong.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම මේ ටිකේම බලාගෙන මේ එක සෙට් එකක් ඉන්නවා (නම් වශයෙන් කියන්න ඕන නැහැ :dull: )Apple / iPhone / Samsung / Windows නම දැක්කොත් ත්‍රෙඩ් එකකට කෙළගෙන ඇවිත් බල්ලෝ වගේ කෙලගන්නවා :growl: .. මම අහන්නේ මෙච්චරයි

    ඇයි උබලට iPhone එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ඇයි උබලට Samsung එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ අම්මා අප්පාගේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ඇයි උබලට Windows එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ අම්මා අප්පාගේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ** යකෝ දැන්වත් තොපේ ඔය ළදරු පොන්න මානසිකත්වය නැති කරගනිල්ලා , මම මේ කියන්නේ ඔය තුන් හතර දෙනාට, දන්නවනේ කාටද කියන්නේ කියලා. නිකන් plastic කැල්ලකට බල්ලෝ වගේ කෙල ගන්න එක නතර කරපියව් දැන්වත් , සමගියෙන් ඉදපල්ලා .. ගොන් මී හරක් පැටව් ටික :growl: **

    :rofl::rofl::rofl: මේකටනම් මේකෙ ඉන්න සැහෙන දෙනෙක්ට රිදෙයි.

    මටනම් ඔය මොකක් උනත් කමක් නෑ මට ඕන වැඩේ කෙරෙනවනම්.

    කිව්වා වගේ, සල්ලි දීල Phone අරන් නොමිලේ කඩේ යන්න ඕන නෑනෙ.:P:P
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    I think 50X and 84X performance is compared to the first iphone release. Not the 5s.

    "Apple claims this chip delivers 50x faster performance than the original iPhone, with graphics performance being 84x better than the 2007 device too"

    source bit.com.au

    Correct me if I am wrong.

    මචන් මේකේ තියෙන්නේ 84% GPU / 50% CPU ක් iphone 5S එකට වඩා ස්පීඩ් කියලා නෙමෙයි
    මේකේ තියෙන්නේ Iphone 1 model එකේ ඉදලා තියෙන CPU/GPU ස්පීඩ් එක

    :rofl::rofl::rofl::rofl:

    aththa man eka dakala edit karanna gihin amathaka una
    but still the new A8 CPU is 25% faster than the A7
    and the A8 GPU is 50% is faster than the a7 gpu :rolleyes::rolleyes:
    A7 eka achchara fast nan A8 gana hithaganna puluwan ne :rolleyes::rolleyes::rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මම මේ ටිකේම බලාගෙන මේ එක සෙට් එකක් ඉන්නවා (නම් වශයෙන් කියන්න ඕන නැහැ :dull: )Apple / iPhone / Samsung / Windows නම දැක්කොත් ත්‍රෙඩ් එකකට කෙළගෙන ඇවිත් බල්ලෝ වගේ කෙලගන්නවා :growl: .. මම අහන්නේ මෙච්චරයි

    ඇයි උබලට iPhone එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ඇයි උබලට Samsung එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ අම්මා අප්පාගේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ඇයි උබලට Windows එකක් අනිත් උන් ගත්තම ඔච්චර රිදෙන්නේ, උන් එක ගන්නේ උන්ගේ සල්ලි වලින් නැතුව තොපේ අම්මා අප්පාගේ සල්ලි වලින් නෙවේනේ:angry:, එක උන්ගේ කැමැත්ත :dull:

    ** යකෝ දැන්වත් තොපේ ඔය ළදරු පොන්න මානසිකත්වය නැති කරගනිල්ලා , මම මේ කියන්නේ ඔය තුන් හතර දෙනාට, දන්නවනේ කාටද කියන්නේ කියලා. නිකන් plastic කැල්ලකට බල්ලෝ වගේ කෙල ගන්න එක නතර කරපියව් දැන්වත් , සමගියෙන් ඉදපල්ලා .. ගොන් මී හරක් පැටව් ටික :growl: **

    api ganna fun eka aragannakan tho p^ka nodi hitu ithin :rofl::rofl::P
    mewa share karaganna eken godak eunge thiyana danuma wadi wenawa :yes:
    anika methana api athin payin gahagaththanan ho umbe salli walin aragaththa phone walata bannanan ohoma kiwwata kamak na:P
    methana api kellek boot dunna kiyala anduwewath half naked kellek diha balan hullawwewath nane wadak athi dewal gana witharai katha kare :P:P
    umbata set wenne naththan wena thread ekak hoyaganin set wena ekak :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Samsung හොඳ company එකක් ඒ උනාට apple එකට මේ වගේ ගොන් ආතල් දෙන එකෙන් තෙරෙනේ උන්ටවත් උන්ව sure නැහැ වගේ
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    api ganna fun eka aragannakan tho p^ka nodi hitu ithin :rofl::rofl::P
    mewa share karaganna eken godak eunge thiyana danuma wadi wenawa :yes:
    anika methana api athin payin gahagaththanan ho umbe salli walin aragaththa phone walata bannanan ohoma kiwwata kamak na:P
    methana api kellek boot dunna kiyala anduwewath half naked kellek diha balan hullawwewath nane wadak athi dewal gana witharai katha kare :P:P
    umbata set wenne naththan wena thread ekak hoyaganin set wena ekak :yes:

    :rofl::rofl: danuma :lol: සොරි මචන් මෙතනින් එහාට මම මොකුත් කියන්න යන්නේ නැහැ :yes: උබලගේ තියන මානසිකත්වය පේනවා, ඔව් මගේ සල්ලි වලින් නෙවේ ගත්තේ, මම කියන්නේ ගත්ත ලබ්බ තියාගෙන හිටපන් එක එකාට අපහාස කරගන්නේ නැතුව එච්චරයි :yes:
     
    Last edited:

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    mata kiyanna thiyenne dekai.
    1. ios eco-system eka depend wenne eka vendor kenekge devices witharai. eka nisa developerslata eka concentrate karala e hardware optimize wena widiyata develop karanna puluwan. but android ehema nemei. hena lokui unge eco-system eka. ekai samahara games high-end hardware thiyena devices walath lag wenne. ios witharak nemei apple okkoma ehemai. for an example the new mac-pro with 8 and 6 cores are still lack of optimized adobe products.
    2. apple un kawadawath wena devices ekka unge ewa compare karanne na.. un compare karanne unge previous ekath ekka.. i-diots brainwash karala thiyenne.. unge OS eka optimized unge devices walata.. eka hari eth ithin end of the day i-diots are paying more money for the hardware that's ancient and far behind samsung and htc devices offer.. that's the truth..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    but still they have no idea what the apple's new hexa-core gpu is capable of :D

    අහ් උබ ආවද? මං හම්බෙනකන් හිටියේ මේ උබ කිව්වා නේද 326ppi වලට වඩා මිනිස්සුන්ගේ ඇස් වලට පෙන්නේ නැහැ කියල? එහෙනම් ඇයි බං මේ iPhone 6 plus එකේ 401ppi display එකක් තියෙන්නේ?:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අහ් උබ ආවද? මං හම්බෙනකන් හිටියේ මේ උබ කිව්වා නේද 326ppi වලට වඩා මිනිස්සුන්ගේ ඇස් වලට පෙන්නේ නැහැ කියල? එහෙනම් ඇයි බං මේ iPhone 6 plus එකේ 401ppi display එකක් තියෙන්නේ?:rofl:

    iphone 6 thama 326ppi sinhalayo :rofl:
    plus unama mokak hari speciality ekak thiyenna epai neda sinhalayo :P
    2 billion transistors ahuwama gu yanawa neda A8 gpu eka gana :rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :rofl::rofl: danuma :lol: සොරි මචන් මෙතනින් එහාට මම මොකුත් කියන්න යන්නේ නැහැ :yes: උබලගේ තියන මානසිකත්වය පේනවා, ඔව් මගේ සල්ලි වලින් නෙවේ ගත්තේ, මම කියන්නේ ගත්ත ලබ්බ තියාගෙන හිටපන් එක එකාට අපහාස කරගන්නේ නැතුව එච්චරයි :yes:

    umbe amma thaththata apahasa kara wagene oi tho kiyawanne :rofl::rofl:
    api kawda methana apahasa karagaththe meka hari wadak ne yako :P
    ahaka inna euntane wedanawa danenne :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    iphone 6 thama 326ppi sinhalayo :rofl:
    plus unama mokak hari speciality ekak thiyenna epai neda sinhalayo :P
    2 billion transistors ahuwama gu yanawa neda A8 gpu eka gana :rofl:

    ඉතින් පේන්නේ නැත්තම් මොකටද දන්නේ නැහැ හැදුවේ?:rofl: උබ කිව්වේ මනුස්ස ඇහැකට පෙන්නේ නැහැ කියල නේ?:rofl:

    ඉස්සල්ලම ජොබ්ස් කාරය කිව්වා 7 inch tablet වැඩක් නැහැ කියල පස්සේ iPad mini ආව :rofl:

    ඊට පස්සේ කිව්වා cheap iPhone හදන්නේ නැහැ කියල iPhone 5c ආව :rofl:

    ඊටත් පස්සේ ලොකු display තියන phone කව්රුවත් ගන්නේ නැහැ කිව්වා දැන් iPhone 6 plus:rofl:

    බලාගෙන යද්දී ජොබ්ස් කියපුව උබ ඉස් මුදුනින් පිලිගත්තට Apple එවුන් වත් serious ගන්නේ නෑ :rofl::rofl::rofl:

    GPU performance ගැන කියවන්නේ ඒක Apple design කරපු එකක්ද?:rofl: අදනේ දැනගත්තේ PowerVR GPU design කරන්නේ Apple කියල මං හිතන් හිටියේ Imagination technologies කියල :rofl: