විළිලැජ්ජාවේ සන්තෝසේ බෑ හිතෝතුනි

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජනවාරි 3 වෙනි සතියෙ ඉඳල සංචාරකයො ලංකාවට එන එක වැඩි වෙනවා සාමාන්‍යයෙන්.

    මේක ඉලක්ක කරලා ස‍‍ංචාරක නිකේතන කීපයක අලෙවිකරණ (marketing) වැඩ කීපයකට ගාල්ල මාතර පැත්තෙ තමයි පහුගිය දවස් වල හිටියේ.

    සන්තෝසයි කියන්න පුතී, කාමරයක් විකිණෙන්නෙ රුපියල් 1000ට වගේ. අද ආරංචියක් ආවා රුපියල් 500ටත් සුද්දොන්ට කාමර දීලය කියලා. මම නම් ඒක විශ්වාස කරන්නෙ නෑ.

    ස‍ංචාරක කර්මාන්තයෙන් අපේක්ෂා කරන ඉලක්ක කරන ඩොලර් ගාණෙන් 10% ක් වත් ලැබෙන්නෙ නැති වෙයි.

    කඩෙන් කෑම ගන්න නම් ඉදිරියේදි හිතන්නවත් එපා.

    තමන්ට පුළුවන් පුළුවන් හැම අඟලකම වවපල්ලා. අහක දාන කෑම අව්වෙ වේලලා පිටි කරල තියාගනිල්ලා.

    හිකෙන එක හිකෙන්න යනවා , වැලේ වැල් නැති වෙන්න. 🙄
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,951
    113
    Abyss

    භය කරන්න එපා මනුස්සයෝ.....:angry::angry:
     
    • Wow
    Reactions: Tz4400

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ජනවාරි 3 වෙනි සතියෙ ඉඳල සංචාරකයො ලංකාවට එන එක වැඩි වෙනවා සාමාන්‍යයෙන්.

    මේක ඉලක්ක කරලා ස‍‍ංචාරක නිකේතන කීපයක අලෙවිකරණ (marketing) වැඩ කීපයකට ගාල්ල මාතර පැත්තෙ තමයි පහුගිය දවස් වල හිටියේ.

    සන්තෝසයි කියන්න පුතී, කාමරයක් විකිණෙන්නෙ රුපියල් 1000ට වගේ. අද ආරංචියක් ආවා රුපියල් 500ටත් සුද්දොන්ට කාමර දීලය කියලා. මම නම් ඒක විශ්වාස කරන්නෙ නෑ.

    ස‍ංචාරක කර්මාන්තයෙන් අපේක්ෂා කරන ඉලක්ක කරන ඩොලර් ගාණෙන් 10% ක් වත් ලැබෙන්නෙ නැති වෙයි.

    කඩෙන් කෑම ගන්න නම් ඉදිරියේදි හිතන්නවත් එපා.

    තමන්ට පුළුවන් පුළුවන් හැම අඟලකම වවපල්ලා. අහක දාන කෑම අව්වෙ වේලලා පිටි කරල තියාගනිල්ලා.

    හිකෙන එක හිකෙන්න යනවා , වැලේ වැල් නැති වෙන්න. 🙄
    Apita owa una kiyala aulak wenne naha ban 🙂 apita salli tiyanwa ♥️😊
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම නං කියන්නෙ කෝවිල් වල ඉන්න එලුවො එකතු කරල ගෝට් චීස් හදල අපනයනය කරන්න ඕනෙ
     
    • Haha
    Reactions: hide_spider

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ජනවාරි 3 වෙනි සතියෙ ඉඳල සංචාරකයො ලංකාවට එන එක වැඩි වෙනවා සාමාන්‍යයෙන්.

    මේක ඉලක්ක කරලා ස‍‍ංචාරක නිකේතන කීපයක අලෙවිකරණ (marketing) වැඩ කීපයකට ගාල්ල මාතර පැත්තෙ තමයි පහුගිය දවස් වල හිටියේ.

    සන්තෝසයි කියන්න පුතී, කාමරයක් විකිණෙන්නෙ රුපියල් 1000ට වගේ. අද ආරංචියක් ආවා රුපියල් 500ටත් සුද්දොන්ට කාමර දීලය කියලා. මම නම් ඒක විශ්වාස කරන්නෙ නෑ.

    ස‍ංචාරක කර්මාන්තයෙන් අපේක්ෂා කරන ඉලක්ක කරන ඩොලර් ගාණෙන් 10% ක් වත් ලැබෙන්නෙ නැති වෙයි.

    කඩෙන් කෑම ගන්න නම් ඉදිරියේදි හිතන්නවත් එපා.

    තමන්ට පුළුවන් පුළුවන් හැම අඟලකම වවපල්ලා. අහක දාන කෑම අව්වෙ වේලලා පිටි කරල තියාගනිල්ලා.

    හිකෙන එක හිකෙන්න යනවා , වැලේ වැල් නැති වෙන්න. 🙄
    thopi wage eunge katawal thama ai thopi wage ewun panapitin inne kiyala mama hithanne
    thopila organic fertilizer karala danna ona waga walata :rofl:

    oya muspenthu kama uruma wune demawupiyongen da ? nath nam lain ath men aran awada ? anemanda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    සංචාරකයෝ දැන ගත්තම, අපේ රටේ උන් වැක්සින් ගන්නෙත් නෑ, ඒ වෙනුවට බොන්නේ කොරියැන්ඩර් කියලා, තවත් සෝක්! :lol:
    මොනවද ඒ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    තමන්ට පුළුවන් පුළුවන් හැම අඟලකම වවපල්ලා. අහක දාන කෑම අව්වෙ වේලලා පිටි කරල තියාගනිල්ලා.

    හිකෙන එක හිකෙන්න යනවා , වැලේ වැල් නැති වෙන්න. 🙄

    අනේ පලයන් බං බොරු නොකියා.
    මේක රාවනාගේ දේශය! දියසෙන් කුමාරය මතුවෙන පුන්‍ය භූමිය!
    අපේ රට ගොඩ දාන්න රාවනායි, දියසෙනුයි තව තිස්තුන් කෝටියක් දෙවියොයි ඇඟිලි ගැන ගැන ඉන්නේ යකෝ!
    තෝ වගේ පඟරනැට්ටෙක් දන්නේ මොනවද? :angry:
     
    • Haha
    Reactions: hasithayad

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ජනවාරි 3 වෙනි සතියෙ ඉඳල සංචාරකයො ලංකාවට එන එක වැඩි වෙනවා සාමාන්‍යයෙන්.

    මේක ඉලක්ක කරලා ස‍‍ංචාරක නිකේතන කීපයක අලෙවිකරණ (marketing) වැඩ කීපයකට ගාල්ල මාතර පැත්තෙ තමයි පහුගිය දවස් වල හිටියේ.

    සන්තෝසයි කියන්න පුතී, කාමරයක් විකිණෙන්නෙ රුපියල් 1000ට වගේ. අද ආරංචියක් ආවා රුපියල් 500ටත් සුද්දොන්ට කාමර දීලය කියලා. මම නම් ඒක විශ්වාස කරන්නෙ නෑ.

    ස‍ංචාරක කර්මාන්තයෙන් අපේක්ෂා කරන ඉලක්ක කරන ඩොලර් ගාණෙන් 10% ක් වත් ලැබෙන්නෙ නැති වෙයි.

    කඩෙන් කෑම ගන්න නම් ඉදිරියේදි හිතන්නවත් එපා.

    තමන්ට පුළුවන් පුළුවන් හැම අඟලකම වවපල්ලා. අහක දාන කෑම අව්වෙ වේලලා පිටි කරල තියාගනිල්ලා.

    හිකෙන එක හිකෙන්න යනවා , වැලේ වැල් නැති වෙන්න. 🙄
    කොරොනා පටන් ගන්න කාලෙ ඉදන් ඕක තමයි කිව්වෙ. කෝ කලාද? :baffled: :baffled: :baffled: