ජනවාරි 3 වෙනි සතියෙ ඉඳල සංචාරකයො ලංකාවට එන එක වැඩි වෙනවා සාමාන්‍යයෙන්.
මේක ඉලක්ක කරලා සංචාරක නිකේතන කීපයක අලෙවිකරණ (marketing) වැඩ කීපයකට ගාල්ල මාතර පැත්තෙ තමයි පහුගිය දවස් වල හිටියේ.
සන්තෝසයි කියන්න පුතී, කාමරයක් විකිණෙන්නෙ රුපියල් 1000ට වගේ. අද ආරංචියක් ආවා රුපියල් 500ටත් සුද්දොන්ට කාමර දීලය කියලා. මම නම් ඒක විශ්වාස කරන්නෙ නෑ.
සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂා කරන ඉලක්ක කරන ඩොලර් ගාණෙන් 10% ක් වත් ලැබෙන්නෙ නැති වෙයි.
කඩෙන් කෑම ගන්න නම් ඉදිරියේදි හිතන්නවත් එපා.
තමන්ට පුළුවන් පුළුවන් හැම අඟලකම වවපල්ලා. අහක දාන කෑම අව්වෙ වේලලා පිටි කරල තියාගනිල්ලා.
හිකෙන එක හිකෙන්න යනවා , වැලේ වැල් නැති වෙන්න.