වි‍ශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව Cloak Ransomware යටතට

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    ඔය පැන්ෂන් එකේ ඔයා හිතන්නේ ඔය දත්ත ආර්ෂිතව තියෙනව කියලා ද ?
    මගේ අම්මා මගේ අංකය දීලා තිබුණේ පැන්ෂන් එකට , පැන්ෂන් එකේ උන් ඔය නො එක හැම බැංකුවකට දීලා උන් Call කරලා අහනවා අම්මා ඉන්නවා ද කියලා නිකන් නමේ නමත් කියලා අහන්නේ එක එක Offer වලට , Dialog එකට ඔය විදියට දීලා එකෙන් කතා කරනවා SMS එවනවා කිසිම ආරක්ෂාවක් නැහැ හැම එකාටම දෙනවා
    promotion එන උන් දොරට තට්ටු කරලා අහන්නේ නැහැ pension අය ඉන්නවද කියල දැන්

    phone connection (pension අය අන්දන්න වෙනම හදපු packages තියෙනවා තව ඒකටම *බොරු සල්ලි කඩන insurance එහෙමත් කැපෙන්න හදනවා )

    *බොරු සල්ලි කඩන - වෙන insurance වල වගේ කල් පිරුණම සල්ලි හම්බ වෙන්නේ නැති insurance

    Dialog TV packages විකුණන උන් -
    මුන් කරන්නේ satellite connections විකුනනවා 1000 විතර වැඩියෙන් dialog එකෙන් ගිහින් ගන්න ගානට වඩා ,
    මුන් කියනවා discount කතාවක් , ඇත්ත dialog එකෙන් normal විකුණන price එකට වඩා 1000ක් වැඩියෙන් මුන් dialog tv විකුනනවා . ඒකත් 1000ක් අරන් කොලයක් දෙන්නේ , ඉතරි ටික ගන්නකොට ගෙවන්න dialog එකට ,
    *****************************************************
    මෙහෙම වැඩේ වෙන්නේ
    dialog එකේ කියන price එක 10,000 නම් ,
    dialog වෙබ් site එකේ තියෙනවා 9,000 ට 1,000rs discount විදිහට
    dialog එකේ arcade එකේ තියෙනවා 7,000 ට උන් කියන්නේ 3,000 discount විදිහට .
    communication එකෙන් ගත්තොත් 6,500-7,000 වෙන්නේ

    ගෙවල් වලට TV packages විකුනන්න එන උන් කියන්නේ 8,000 ට දෙනවා dialog එකේ 10,000 එක කතාවක් .
    උන් කියනවා අදම වෙන් කර ගත්තොත් 8,000 ට ගන්න පුළුවන් කියල 1,000ක් දැන් ගෙවල .
    නොදන්නා මිනිස්සු අරූට 1,000 ක් දීල තව 7,000 ක් ගෙවල් connection එක ගන්න කොලයක් ගන්නවා , (total එක 8000ක් ) .
    අර මිනිස්සු බොරුවට 7000 එක 8000ක් දීල ගන්නවා අර ගෙවල් වලට එන හොරුන්ගෙන් ,

    මේ හොරු නම් pension නෙමේ නොදනන් වෙන මිනිස්සුත් අන්දනවා

    ***********************************************************


    pension එකෙන් කැපෙන්න එක එක දේවල්(විකුනන්නේ නැති දෙයක් නැහැ ) විකුණන උන්
    magic බලෙන් දැනගෙන pension තියෙන අය ඉන්න ගෙවල් වලටම එනවා & විකුනන්න එන බඩුත් pension එකේ ගානට match වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: vito

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    දන්නේ කොහොමද අහන්න එපා .

    ඕක උනේ අප්‍රේල් මාසේ.අන්තිමට ඕක හදන්න පිටින් අව්ට්සෝස් කරපු උන්ගේ ඇගේ ගහල ඩිපාර්ට්මන්ට් එකේ උන් බේරුනා

    ot දාගෙන කට්ටිය ෆිල්ම් බලල සින්දු අහල youtube ඩ්‍රාම බලල තමා ඕෆ් වෙන්නේ ,rensomwere කලින් ආපු නැති එකයි පුදුමේ ,
    wadak karaganna giyama nam harima amarui habai 😄
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දන්නේ කොහොමද අහන්න එපා .

    ඕක උනේ අප්‍රේල් මාසේ.අන්තිමට ඕක හදන්න පිටින් අව්ට්සෝස් කරපු උන්ගේ ඇගේ ගහල ඩිපාර්ට්මන්ට් එකේ උන් බේරුනා

    ot දාගෙන කට්ටිය ෆිල්ම් බලල සින්දු අහල youtube ඩ්‍රාම බලල තමා ඕෆ් වෙන්නේ ,rensomwere කලින් ආපු නැති එකයි පුදුමේ ,
    මගේ වැඩ වගේකට මම සැහෙන දවසක් තිස්සේ ඔතනට කතා කරනවා.

    එතකොට අප්‍රේල් මාසේ දවසක කිව්වා එතන සිස්ටම් අවුලක් වෙලා තියෙන්නේ කියලා.

    ලගදි ගත්තමත් කිව්වා සිස්ටම් අවුලක් තියෙනවා ඒක දැන් හැමෝම වගේ දන්නවා කියල.

    ඕක රහසක් නෙමේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    Ehema job eken ain karanna puluwanda?
    Labour laws anuwa bane...
    පිස්සු බන් මුට 😄😄

    දොස්තර නෝනා පෝස්ට් එකක් දාලා ඔන්න
    හැබැයි දැන් Edit කරලා :lol:
    හුත්ති මගෙ comment එකත් 5 පාරක් විතර edit කලා
    ------ Post added on May 28, 2025 at 8:52 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    raw


    ලප කොටා : කටින් වැඩ කෝටියයි 😂 🤌
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    Ehema job eken ain karanna puluwanda?
    Labour laws anuwa bane...
    එකී දාලා තිබුණා දවසක් E-mail කරලා කොල්ලෙක් ව ජොබ් එකෙන් අයින් කරා කියලා පොස්ට් එකක්

    මම Comment කළා එකීගේ බැංකු පොස්ට් එකකට, එකී රජයේ බැංකුවක් හොදයි කියනවා , අනිත් ඒවාට බැනමින් මම කිව්වා රජයේ ඒවා තමා අවුල්ම කියලා එකට මට කියවාගෙන ආවා. ඊට පස්සේ බැංකුවෙන් මට ප්‍රශ්නයක් වුනා උන් කිව්වේ E-mail කරලා තිබුණා කියලා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වි‍ශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව BUMP ⬆️