වි මාෆියාව

cat123

Well-known member
  • Sep 25, 2007
    2,694
    4,431
    113
    වි මාෆියාව එක්ක හැප්පෙන්න රොෂාන් රණසිංහලා හරියන්නේ නැ. එකට ඕනෑ කොන්ද පණ තියෙන, දෙයක් ප්‍රායොගිකව තෙරුම්.කර ගන්නවත් පුලුවන් කෙනෙක්. (උදාහරණයකට අර හමුදා නිලධාරියා)

    කවුරු හරි හිතන් ඉන්නවා නම් වී මාෆියාව කියන්නේ ලොකු මොල්කාරයො 4-5 දෙනා විතරයි කියලා ඒක.තමයි ලොකුම රැවටිල්ල..

    අපි කන බත් ඇටයක් ගානේ මහා පරිමාණ ලාබ ගන්න කට්ටිය ඉන්නවා, වි ඇටයක් ඇහැට දැකල නැති. ඔය උඩින් පෙනෙන කතන්දරේ නෙමෙයි ඇතුලෙන් තියෙන්නෙ. එක පාලනය කරන්න රොෂන් ඇමතිතුමාට බැ.

    මේකට විසදුම් ඕනෑ නම් ආණ්ඩුව (හමුදාව හරි කමක් නැ) මුලින්ම අත තියන්න ඕනෑ කෘෂි යන්ත්‍රෝපකරණ අංශයට. එතන තමයි වී ඇටයක් ඇහැට දැකලා නැති ඇග්‍රොකාරයො දවසකට කොටි 100ක් විතර ආධායම් ගන්නේ.

    ඊළඟට තමයි වි පරයේෂණ ආයතන. වැඩි අස්වැන්නක් සහිත බීජ හදන්න ඔන.. මහවැලියෙ තියනවා සීඩ් පැඩි ප්ලාන්ට් එකක් ගාමිණී දිසානායකට තෑගි ලැබුනු. දැන් ඒක මාසෙකට රු 10000/= කුලියට දීලා (ලංකාවටම එකයි). දැනට මට ආරංචි විදිහට අක්කරයකට වී කිලෝ 2000 වගේ තමයි අස්වැන්න. ඒක චීනේ 6500, වියට්නාමේ 4500, ජපානේ 4500. ඇයි අපිට බැරි 3000ට යන්න අවුරුදු 4 වගේ ඇතුලත. එකම භූමිය එකම පොහොර එකම වතුර නම්. බම්බුවේ පරික්ශන ආයතන...

    අනික තමයි පොහොර සහනාධාර. නැවෙන් බාන්නේ 4000 වගේ ගානකට. ගොවියට දේන්නේ නිකන්. ඒ දීලා වී ගන්නේ රු 40/50 ගනන් වලට.

    මේවා අවුල් ගොඩක්, ක්‍රමානුකුලව විසදගන්න ඕනැ ප්‍රශ්ණ ගොඩයි. මම පුද්ගලිකව හිතන්නේ නැ ඕවා චමල්ටවත් රොෂන්ටවත් විසදන්න පුලුවන් කියල.ඒකට ඕනැ හයිය තියන මනුස්සයෙක්, ඒක තමයි අර හමුදා නිලධාරියා පෙන්නුවේ.

    අන්තිමට පොඩි කැල්කියුලේශන් එකක් දෙන්නන්.

    අස්වැන්න 2000 ඉදලා 3000 ගෙනාවොත් එතනම 1000 වැඩි. කිලෝ 1000 කියන්නේ රු 50,000ක්, එක අක්කරයකින් රු 50,000 අතිරේක ආදායමක්. ආණ්ඩුව ගොවියට එක අක්කරයකට දෙන පොහොර සහනාධාර වටිනාකම උපරිම රු 15,000යි. පොහොර සහනාධාර 15,000 නැවතුනාම මොකද අනිත් පැත්තෙන් රු 50000 ඇවිල්ලා. ඌට 35000 ලාභයි. ඕවට වැඩ පිළිවෙලවල් ඕනැ. එවා කරන්නෙ නැතුව මෙවා කරන්න බැ..

    අනික තමයි කෘෂි යන්ත්‍රෝපකරණ, ලක්ෂ 40 වෙන්ටිලටර් රු 15,000 හදපු රටේ බැරිද කම්බයින්ඩ් හර්වෙස්ටෙර් එක ගහන්න. එක රොකට් සයන්ස් නෙමෙයි. ගොවියා ලක්ෂ 60 දීලා කම්බයින්ඩ් හර්වෙස්ටෙර් එක අරන් අවුරුදු ගානක් ලීස් ගෙවනවා. ඕක ලක්ෂ 30 කරානම් 50% ගොඩ.කුබුරු අක්කරයක් (වී කිලෝ 2000) කපන්න රු 10000/= යනවා. එතකොට ගොයම් කපන්න අපේ කොස්ට් එක කිලෝවකට රු 5/=යි.

    මැශින් එකේ ඉන්වෙස්ට්මෙන්ට් එක අඩු උනා නම් අක්කරයක් කපන්න යන ගාස්තුව අඩු වෙනවා. දැනට රු 2/= යන එක 1.25 අඩු කරා නම් ගොවියට වී කිලෝවකට ශත .75 ඉතුරු වෙලා. ඒ කියන්නේ අක්කරයකින් රු 1500. වී කිලෝවක කොස්ට් එක ශත 75 අඩු වෙනවා කියන්නේ හාල් 1.50 කින් අඩු වෙනවා. දවසකට හාල් කිලෝ ලක්ෂ 65. වැඩි කරලා බලන්න ඔය ගාන දවස ගානේ ධම්මික පෙරේරලා ගන්නවා වී වලින් (හෙලිස් ඇග්‍රො). හොදම කතාව ඔය මැශින් වලට උගේ කම්පැනි ලීස් දෙන්නේ නෑ. මග අරිනවාලු. ඔන්න ඔක තමයි මාෆියාව. කවුද ඔවා ගැන දැනුවත්..?

    ඔන්න ඕවා තමයි අපි හදන් යන්න ඕනෑ. මේවට වැඩ පිලිවෙලක් නැත්නම්, එවා කරන්න හරි මිනිහෙක්ට දුන්නේ නැත්නම්සදා සොත්ති තමයි....

    එළවළු කතාව ඔයිට අන්තයි..!

    - Dilanka Perera (FB)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දේශපාලන මහඩි තමා සේරම උන් නොදන්නව නෙමේනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ලියල තියෙන්නෙ බන් ෆේස්බුක් ගොයියෙක් ,ඌ හිතාගෙන ඉන්න විදිහ තමයි ඔය...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    මේක ලියල තියෙන්නෙ බන් ෆේස්බුක් ගොයියෙක් ,ඌ හිතාගෙන ඉන්න විදිහ තමයි ඔය...

    වීරවංශ ඇමතිතුමාගෙ ෆෑන් කෙනෙක් :yes:

    AzGRc54.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීරවංශ ඇමතිතුමාගෙ ෆෑන් කෙනෙක් :yes:

    AzGRc54.png

    කාගෙ ෆෑන් කෙනෙක් උනත් මනුස්සය ෆේස්බුක් ගොයියෙක් ඒක පැහැදිලියි
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    වි මාෆියාව එක්ක හැප්පෙන්න රොෂාන් රණසිංහලා හරියන්නේ නැ. එකට ඕනෑ කොන්ද පණ තියෙන, දෙයක් ප්‍රායොගිකව තෙරුම්.කර ගන්නවත් පුලුවන් කෙනෙක්. (උදාහරණයකට අර හමුදා නිලධාරියා)

    කවුරු හරි හිතන් ඉන්නවා නම් වී මාෆියාව කියන්නේ ලොකු මොල්කාරයො 4-5 දෙනා විතරයි කියලා ඒක.තමයි ලොකුම රැවටිල්ල..

    අපි කන බත් ඇටයක් ගානේ මහා පරිමාණ ලාබ ගන්න කට්ටිය ඉන්නවා, වි ඇටයක් ඇහැට දැකල නැති. ඔය උඩින් පෙනෙන කතන්දරේ නෙමෙයි ඇතුලෙන් තියෙන්නෙ. එක පාලනය කරන්න රොෂන් ඇමතිතුමාට බැ.

    මේකට විසදුම් ඕනෑ නම් ආණ්ඩුව (හමුදාව හරි කමක් නැ) මුලින්ම අත තියන්න ඕනෑ කෘෂි යන්ත්‍රෝපකරණ අංශයට. එතන තමයි වී ඇටයක් ඇහැට දැකලා නැති ඇග්‍රොකාරයො දවසකට කොටි 100ක් විතර ආධායම් ගන්නේ.

    ඊළඟට තමයි වි පරයේෂණ ආයතන. වැඩි අස්වැන්නක් සහිත බීජ හදන්න ඔන.. මහවැලියෙ තියනවා සීඩ් පැඩි ප්ලාන්ට් එකක් ගාමිණී දිසානායකට තෑගි ලැබුනු. දැන් ඒක මාසෙකට රු 10000/= කුලියට දීලා (ලංකාවටම එකයි). දැනට මට ආරංචි විදිහට අක්කරයකට වී කිලෝ 2000 වගේ තමයි අස්වැන්න. ඒක චීනේ 6500, වියට්නාමේ 4500, ජපානේ 4500. ඇයි අපිට බැරි 3000ට යන්න අවුරුදු 4 වගේ ඇතුලත. එකම භූමිය එකම පොහොර එකම වතුර නම්. බම්බුවේ පරික්ශන ආයතන...

    අනික තමයි පොහොර සහනාධාර. නැවෙන් බාන්නේ 4000 වගේ ගානකට. ගොවියට දේන්නේ නිකන්. ඒ දීලා වී ගන්නේ රු 40/50 ගනන් වලට.

    මේවා අවුල් ගොඩක්, ක්‍රමානුකුලව විසදගන්න ඕනැ ප්‍රශ්ණ ගොඩයි. මම පුද්ගලිකව හිතන්නේ නැ ඕවා චමල්ටවත් රොෂන්ටවත් විසදන්න පුලුවන් කියල.ඒකට ඕනැ හයිය තියන මනුස්සයෙක්, ඒක තමයි අර හමුදා නිලධාරියා පෙන්නුවේ.

    අන්තිමට පොඩි කැල්කියුලේශන් එකක් දෙන්නන්.

    අස්වැන්න 2000 ඉදලා 3000 ගෙනාවොත් එතනම 1000 වැඩි. කිලෝ 1000 කියන්නේ රු 50,000ක්, එක අක්කරයකින් රු 50,000 අතිරේක ආදායමක්. ආණ්ඩුව ගොවියට එක අක්කරයකට දෙන පොහොර සහනාධාර වටිනාකම උපරිම රු 15,000යි. පොහොර සහනාධාර 15,000 නැවතුනාම මොකද අනිත් පැත්තෙන් රු 50000 ඇවිල්ලා. ඌට 35000 ලාභයි. ඕවට වැඩ පිළිවෙලවල් ඕනැ. එවා කරන්නෙ නැතුව මෙවා කරන්න බැ..

    අනික තමයි කෘෂි යන්ත්‍රෝපකරණ, ලක්ෂ 40 වෙන්ටිලටර් රු 15,000 හදපු රටේ බැරිද කම්බයින්ඩ් හර්වෙස්ටෙර් එක ගහන්න. එක රොකට් සයන්ස් නෙමෙයි. ගොවියා ලක්ෂ 60 දීලා කම්බයින්ඩ් හර්වෙස්ටෙර් එක අරන් අවුරුදු ගානක් ලීස් ගෙවනවා. ඕක ලක්ෂ 30 කරානම් 50% ගොඩ.කුබුරු අක්කරයක් (වී කිලෝ 2000) කපන්න රු 10000/= යනවා. එතකොට ගොයම් කපන්න අපේ කොස්ට් එක කිලෝවකට රු 5/=යි.

    මැශින් එකේ ඉන්වෙස්ට්මෙන්ට් එක අඩු උනා නම් අක්කරයක් කපන්න යන ගාස්තුව අඩු වෙනවා. දැනට රු 2/= යන එක 1.25 අඩු කරා නම් ගොවියට වී කිලෝවකට ශත .75 ඉතුරු වෙලා. ඒ කියන්නේ අක්කරයකින් රු 1500. වී කිලෝවක කොස්ට් එක ශත 75 අඩු වෙනවා කියන්නේ හාල් 1.50 කින් අඩු වෙනවා. දවසකට හාල් කිලෝ ලක්ෂ 65. වැඩි කරලා බලන්න ඔය ගාන දවස ගානේ ධම්මික පෙරේරලා ගන්නවා වී වලින් (හෙලිස් ඇග්‍රො). හොදම කතාව ඔය මැශින් වලට උගේ කම්පැනි ලීස් දෙන්නේ නෑ. මග අරිනවාලු. ඔන්න ඔක තමයි මාෆියාව. කවුද ඔවා ගැන දැනුවත්..?

    ඔන්න ඕවා තමයි අපි හදන් යන්න ඕනෑ. මේවට වැඩ පිලිවෙලක් නැත්නම්, එවා කරන්න හරි මිනිහෙක්ට දුන්නේ නැත්නම්සදා සොත්ති තමයි....

    එළවළු කතාව ඔයිට අන්තයි..!

    - Dilanka Perera (FB)

    ''කම්බයින්ඩ් හර්වෙස්ටෙර් එක ගහන්න''

    මේක හොද වැඩක්..