මල හුම්තයි. පහුගිය ආත්මෙ Tupac උනොත්![]()
ගොං තර්ක දාල fb වලින් අනුං හදන්න යන මෝල් වහන්සේලට හොඳ වැඩේ...
ප්රතිපත්ති තමුන් රකින එක අවුලක් නෑ, එහෙමයි කියල අනික් උනුත් ඒකම කරන්න ඕනෙ කියල එකක් නෑනෙ...
සිරා...Vegan අන්තවදියන්ගේ ගොබ්බ ලොජික් නිසා සිරාම vegan එවුනුත් නිකං සවුත්තු වෙනවා..වීගන් වෙන්නේ සීයා ආච්චි හුම්තක් හින්දා නෙමේ. ඔක්කොම පන තියන සත්තු හින්දා.
අනිවාර්යෙන්. වීගන් වෙන්නෙ සහකම්පනය නිසා මිසක් ඒක ආගමික දෙයක් නෙමේ.වීගන් වෙන්නේ සීයා ආච්චි හුම්තක් හින්දා නෙමේ. ඔක්කොම පන තියන සත්තු හින්දා.