වීගන් හුම්කලා හමාරයි!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    288999695_946526012793779_4944790684538238624_n.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගොං තර්ක දාල fb වලින් අනුං හදන්න යන මෝල් වහන්සේලට හොඳ වැඩේ...

    ප්‍රතිපත්ති තමුන් රකින එක අවුලක් නෑ, එහෙමයි කියල අනික් උනුත් ඒකම කරන්න ඕනෙ කියල එකක් නෑනෙ...
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ගොං තර්ක දාල fb වලින් අනුං හදන්න යන මෝල් වහන්සේලට හොඳ වැඩේ...

    ප්‍රතිපත්ති තමුන් රකින එක අවුලක් නෑ, එහෙමයි කියල අනික් උනුත් ඒකම කරන්න ඕනෙ කියල එකක් නෑනෙ...

    මුසලයෝ.. අනවශ්‍ය මගුල් හිතල මෙලෝ වැඩක් නැති දෙයක් හොයාගන්නවා ඉතින්. සයිකෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    සිංහයෙක් කොටියෙක් කිඹුලෙක් අපිව අල්ලගෙන මරාගෙන කනවට අපි කැමති නෑ වගේ අනිත් සත්තුත් තමන්ව අල්ලගෙන මරන් කනවට කැමති නෑ. දුක වේදනාව බය කාටත් පොදුයි.

    සත්ව ලෝකයේ ඕවා තේරුම් ගන්න තරම් විලෝපිකයන්ට තේරුමක් නෑ. තේරුම් ගියත් සිංහයො කොටි වගේ සත්තුන්ට ගහක කොළයක් කාලා ඉන්නත් බෑ. අපිට වෙනත් ඔප්ශන් එකක් තියෙනවනේ. කැමති අයට ඒ ඔප්ෂන් එක තෝරගන්න පුළුවන්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වීගන් වෙන්නේ සීයා ආච්චි හුම්තක් හින්දා නෙමේ. ඔක්කොම පන තියන සත්තු හින්දා.
    සිරා...Vegan අන්තවදියන්ගේ ගොබ්බ ලොජික් නිසා සිරාම vegan එවුනුත් නිකං සවුත්තු වෙනවා..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    වීගන් වෙන්නේ සීයා ආච්චි හුම්තක් හින්දා නෙමේ. ඔක්කොම පන තියන සත්තු හින්දා.
    අනිවාර්‍යෙන්. වීගන් වෙන්නෙ සහකම්පනය නිසා මිසක් ඒක ආගමික දෙයක් නෙමේ.