වීඩියො එඩිටින්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇඩොබේ ප්‍රිමියර් ප්‍රෝ එකෙයි ඇඩෝබේ ප්‍රිමියර් CC එකෙයි වෙනස මොකක්ද .මොකක්ද හොද ඉෆෙක්ට්ස් ගොඩක් එහෙම තියන
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Premiere Pro කියන්නේ නමනේ. CS1 - CS6 කියන්නේ 2012 විතර වෙනකන් ආපු version. CC කියන්නේ 2013 විතර ඉඳන් මේ වෙනකන් ආපු version.

    අලුත්ම එක Premiere Pro CC 2021.

    මම video editing ගැන නම් දන්නෙ නෑ. හැබැයි අලුත්ම version එකේ තමයි හොඳම effects ඇත්තේ. PC එකේ performance හොඳ නම් Premiere Pro CC 2021 පාවිච්චි කරන්න.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    මෙහෙමයි මචං Premiere Pro & Premiere Pro CC කියලා දෙකක් නෑ. Premiere Pro කියන්නේ software එකේ නම. Premiere Pro CC කියන්නේ දැනට adobeලා release කරලා තියෙන version එක. කලින් version වුනේ CS6, CS5 ඔහොම.