මගේ යාලුවෙක්ගෙ ටික්ටෝක් ෂොප් එකකට ටික්ටෝක් එකේ වයිරල් වෙන විදිහට වීඩියෝ ටිකක් හදාගන්න ඕනෙලු. එයා විකුනන්නේ ඇදුම් පොඩි ළමයින්ට.AI ටූල්ස් පාවිච්චි කරන් මේවා හදන අය මේකේ ඉන්නවද? ස්ක්රිප්ට් ඒක දෙන්නම් කිව්වා තප්පර 30ඒ වීඩියෝ ටිකක්ලු හදාගන්න ඕනේ.
තැන්ක්යූ
තැන්ක්යූ