වීඩියෝස් වල මේ Custom Thumbnails අයින් කරන්ඩ විදිහක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    වීඩියෝස් වල මේ Custom Thumbnails අයින් කරන්ඩ විදිහක් තියනවද ? කලින් Icaros Software එක රන් කරාම ඒවා පෙන්නුවෙ නෑ. ලඟදි ආපහු වින්ඩෝස් දැම්මට පස්සෙ ඒ method එක වැඩ නෑ.
    2021-12-05_173522.png