වීඩියෝ එඩිට් කරන වැඩ්ඩෝ එන්න..(Must See)
මේක Zoobi Doobi - 3 Idiots, සිංදුව කව්රුත් දන්නවනේ..මේක තමයි Original Video Song එක...
ඒත් මේක තමයි Re make Video එඩිට් එක..මේක ටිකක් බලලා ඉන්නකෝ එහෙනම්...
එහෙනම් බැලුවනේ Music Video දෙකම..මට දැන ගන්න ඕනි දෙවැනි Video එක Edit කරන්න පාවිච්චි කරලා තියෙන Soft Ware මොනවද කියලා...දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..
පට්ට වීඩියෝ එඩිට් කිරිල්ල...නේද මචන්ලා...