වීඩියෝ කතා and techtrack show

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    වීඩියො කතා චැනල් එක කරන පොර ලෙචෙක් ද?
    කොහොමද බං ඔච්චර දැනුමක් තියෙන්නෙ ඕවා ගැන. ඉංග්‍රීසි පුළුවන් උණ පලියට ම ඒවා සරලව කියල දෙන්න තේරුම් ගන්න එහෙම බෑනෙ.🙄
    එතකොට මලින්ද අලහකෝන් කියන්නෙ ලෙචෙක් ද?
     
    • Dislike
    Reactions: saja

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,203
    2,787
    113
    Bandarawela
    මලින්ද නම් article translate කරන එක කරන්නේ. හැබැයි කියනවා අහන් ඉන්න පුළුවන් ඕන තරම්. Video කතා නං සුපිරිම dial එකක්.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,118
    13,000
    113
    වීඩියො කතා චැනල් patta.porata sub 100k valata thava poddayi.habayi godak aya balanava aduyi.view ne
    techtrack eka hodayi godak summery ekak vage yanne,views ehema data enava ekata
    Raawuva hodayi,peradiga paththata dan godak yanava vadi,man ada dapu eka baluwe ne.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,021
    6,151
    113
    වීඩියො කතා චැනල් eke link eka dapan mama balala ne.