වීඩියෝ කර කර යනකොට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    සාමාන්‍යයෙන් අපි ට්‍රැවල් කරනකොට ලංකාවේ හෝ වෙන රටක අපි ෆෝන් එකෙන් වීඩියෝ කර කර යනකොට සමහර මිනිස්සු කැමති නැහැ උන්ව රෙකොර්ඩ් වෙනවට. ඔබ්ජෙක්ෂන්ස් දානවා. සාමාන්‍යයෙන් Go pro වගේ එකක් අගේ අටවාගෙන යන්න ක්‍රමයක් නැද්ද වැඩිය හයිලයිට් වෙන්නේ නැතිව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    සාමාන්‍යයෙන් අපි ට්‍රැවල් කරනකොට ලංකාවේ හෝ වෙන රටක අපි ෆෝන් එකෙන් වීඩියෝ කර කර යනකොට සමහර මිනිස්සු කැමති නැහැ උන්ව රෙකොර්ඩ් වෙනවට. ඔබ්ජෙක්ෂන්ස් දානවා. සාමාන්‍යයෙන් Go pro වගේ එකක් අගේ අටවාගෙන යන්න ක්‍රමයක් නැද්ද වැඩිය හයිලයිට් වෙන්නේ නැතිව.
    Itapase complaint ekak set unama policeye umbata pukey ari.