වීඩියෝ 700 තියෙන බ්ලොග් එකක් විකිනීමට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    වීඩියෝ 700 තියෙන බ්ලොග් එකක් විකිනීමට

    කොල්ල නේ මම Yllix වලින් සල්ලි හොයන්න වීඩියෝ බ්ලොග් එකක් කළා Yllix එකෙන් මම $ 220 විතර හොයලා තියෙනවා එත් උන් දැන් දිගට හරහට Malware එන නිසා වැඩේ කරන්න අමාරුයි. දැන් ඉතින් වැඩක් නැති නිසා මේ සයිට් එකත් කාට හරි දීලා කියක් හරි හොයාගන්න බැලුවේ.

    Funny , Amazing , Technology , Prank , Kitchen , Helath වගේ ඒවාගෙන් වීඩියෝ 700 විතර තියෙනවා. අසබ්‍ය ඒවානම් නැහැ අසබ්‍ය ඒවා දැමොත් දවසට 30000 - 40000 උනත් ගෙන්න ගන්න පුලුවන් අත්දැකීමෙන් කියන්නේ. http://www.mixvideoclips.xyz මේ වීඩියෝ හොයාගන්න ගොඩක් මහන්සි උණා

    Facebook Fan Page එකෙත් Like 700
    Google Plus 100 වගේ ඉන්නවා.
    Domain එකත් Tanfer කරගන්න දෙන්නම්.

    ( මේකේ තිබුනේ මම හදපු Tempalate එකක් ඒක විකුනන අදහසක් නැති නිසා අයින් කළා මේ තියෙන්නේ අයින් කල Tempalate එක https://web.archive.org/web/20161019181214/http://www.mixvideoclips.xyz/)

    ගන්න කැමතිනම් මට P.M එකක් හරි දාන්න. ඔයාගේ ගානත් එක්ක
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    මචං මේ වීඩියෝ හොයාගන්න මහන්සි උනා කිව්වෙ ඇයි. මේවා Youtube එකේ තියෙන ඒවා නෙමෙයිද.මට තේරැනේ නැති නිසයි ඇහුවෙ.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මචං මේ වීඩියෝ හොයාගන්න මහන්සි උනා කිව්වෙ ඇයි. මේවා Youtube එකේ තියෙන ඒවා නෙමෙයිද.මට තේරැනේ නැති නිසයි ඇහුවෙ.

    Youtube එකේ තියෙන ඒවා තමයි මචෝ. ඔකේ තියෙන English ඒවා Youtube එකේ Search එකක් දාලා හොයන්න අමාරුයි. Amazing Videos කියලා ගහලා Search කරාට Amazing ඒවා හැම එකක් ම එන්නේ නැහැ ඒවා News සයිට් බලලා Amazing ඒවා සොයාගන්න වෙනවා. ගොඩක්ම ඒවා මම News සයිට් වලින් තමයි ගත්තේ. සමහර ඒවාගේ අර්ථය වෙන එකක් වෙන්න පුලුවන්. එත් මම මගේ කෝණයෙන් බලලා මගේ Titile එකක් ලියලා දැම්මා

    මගේ Internet Speed එක Kbps 128, Speed එකත් Slow නිසා ලොකු කට්ටක් කාගෙන ඔය වීඩියෝ වරු ගනම් එකක් නෑර ඔකොම බලලා දැම්මේ. අන්න එකයි මහන්සි උනා කිව්වේ :D, සමහර දවස් වලට නයිට් පැකේජ් එක දාගෙන නිදිමරාගෙන වීඩියෝ හොයලා දැම්මා. ඔය ඔකොම කරලත් Yllix එකෙන් $ 200 ලැබුනේ. මැල්වෙයා එවනවා දැන් දිගට හරහාට ඒක නිසා වැඩේ පැත්තකට දැම්මා. දැන් මම Youtube චැනල් එකක් කරනවා මේ විදියට Videos දාලා Facebook එකේ Share කරනවා Group එකක් හදන් Group එකට සුද්දෝ Add කරනවා ෆේක් Account වලින් Google Plus එකෙන් අල්ලා ගත්තා සුද්දෝ ටිකක්. Youtube වැඩේ හොදයි Yllix එකට වඩා.
     
    මම උඹට PM එකක් දාන්න බැලුවා උදව්වක් ඉල්ලගන්න. උඹ PM බ්ලොක් කරලා කියනවා.:rolleyes::rolleyes: