වීඩියෝ 700 තියෙන බ්ලොග් එකක් විකිනීමට
කොල්ල නේ මම Yllix වලින් සල්ලි හොයන්න වීඩියෝ බ්ලොග් එකක් කළා Yllix එකෙන් මම $ 220 විතර හොයලා තියෙනවා එත් උන් දැන් දිගට හරහට Malware එන නිසා වැඩේ කරන්න අමාරුයි. දැන් ඉතින් වැඩක් නැති නිසා මේ සයිට් එකත් කාට හරි දීලා කියක් හරි හොයාගන්න බැලුවේ.
Funny , Amazing , Technology , Prank , Kitchen , Helath වගේ ඒවාගෙන් වීඩියෝ 700 විතර තියෙනවා. අසබ්ය ඒවානම් නැහැ අසබ්ය ඒවා දැමොත් දවසට 30000 - 40000 උනත් ගෙන්න ගන්න පුලුවන් අත්දැකීමෙන් කියන්නේ. http://www.mixvideoclips.xyz මේ වීඩියෝ හොයාගන්න ගොඩක් මහන්සි උණා
Facebook Fan Page එකෙත් Like 700
Google Plus 100 වගේ ඉන්නවා.
Domain එකත් Tanfer කරගන්න දෙන්නම්.
( මේකේ තිබුනේ මම හදපු Tempalate එකක් ඒක විකුනන අදහසක් නැති නිසා අයින් කළා මේ තියෙන්නේ අයින් කල Tempalate එක https://web.archive.org/web/20161019181214/http://www.mixvideoclips.xyz/)
ගන්න කැමතිනම් මට P.M එකක් හරි දාන්න. ඔයාගේ ගානත් එක්ක

Last edited:

, සමහර දවස් වලට නයිට් පැකේජ් එක දාගෙන නිදිමරාගෙන වීඩියෝ හොයලා දැම්මා. ඔය ඔකොම කරලත් Yllix එකෙන් $ 200 ලැබුනේ. මැල්වෙයා එවනවා දැන් දිගට හරහාට ඒක නිසා වැඩේ පැත්තකට දැම්මා. දැන් මම Youtube චැනල් එකක් කරනවා මේ විදියට Videos දාලා Facebook එකේ Share කරනවා Group එකක් හදන් Group එකට සුද්දෝ Add කරනවා ෆේක් Account වලින් Google Plus එකෙන් අල්ලා ගත්තා සුද්දෝ ටිකක්. Youtube වැඩේ හොදයි Yllix එකට වඩා.
aha elaz zawlk anh thnx