වීඩියෝ DVD හදන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    වීඩියෝ DVD හදන්නෙ කොහොමද?

    වීඩියෝ DVD හදන්නෙ කොහොමද මචන්.නීරෝ වලින් පුළුවන් වීඩියෝ සීඩී විතරනෙ බන්:sorry::sorry:.ඉක්මනට උත්තරයක් දීපන් බං.දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    dvd-maker-burn-flip-video.jpg


    Windows 7 වල තියන Windows DVD maker

    0174_ulead_dvd_moviefactory5_plus.jpg


    Ulead Movie Factory

    තව කොච්චර තියනවද බන් ! :):):)