වීඩියෝ sharing site එකට නමක්

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    වීඩියෝ sharing site එකට නමක්

    වීඩියෝ sharing site එකට නමක්
    යන්තන් උබලගේ පිහිටෙන් මගේ socialnetwork එකට හොද නමක් හොයාගත්ත......
    මගේ තව අදහසක් ටිනවා වීඩියෝ sharing site එකක් පටන් ගන්න ඒකට හොද නමක් කියන්න බලන්න .................

    අලුතින් පටන්ගන්න හොද website එකක් ගැන අදහසකුත් දෙන්න බලන්න........
     
    Last edited:

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    මොන වගේ වෙබ්සිටේ එකක් පටන්ගත්තොත් ගොඩක් විසිටෝර්ස් ලා ගෙන්න ගන්න පුළුවන් වෙයිද
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මොන වගේ වෙබ්සිටේ එකක් පටන්ගත්තොත් ගොඩක් විසිටෝර්ස් ලා ගෙන්න ගන්න පුළුවන් වෙයිද

    video sharing walata godak aya enne na machan..mokada godak ayage connection godak powerful nathi nisa.. downloads thiyena site ekak nam visitorsla godak thiyey ... :cool:
     
    • Like
    Reactions: Trojan hourse

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    නිකම් සල්ලි දෙන සයිට් එකකට එන ප්‍රමාණෙට වඩා විසිටර්ස්ලා එනවා සෙක්ස් සයිට් වලට:rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැලවරකා.කොම්/නෙට් .වැල.lk:P
    මතක් වෙන්නෙ නැ බන් බම්ප් එකක් දෙන්නම්;)
    ජයවේවා
    11.gif
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    නිකම් සල්ලි දෙන සයිට් එකකට එන ප්‍රමාණෙට වඩා විසිටර්ස්ලා එනවා සෙක්ස් සයිට් වලට:rofl:

    dan mehe hadanna be neda?
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    you tube wage video / Image /mp3 upload karanna puluwan, share karanna puluwan,

    youtube clone 1
     
    Last edited: