මේ බලහන්කො කී දෙනෙක් ලග පිස්ටල් තියනවද කියල. මුංගෙ රටවල් වල පාරවල් ගානෙ වෙඩි කාල මැරුන්නැත්තන් තමා පුදුමෙ
ප්‍රෑන්ක් එක කරන එකත් සෙත්තාපෝච්චි තවඩින්ගෙන්
ප්‍රෑන්ක් එක කරන එකත් සෙත්තාපෝච්චි තවඩින්ගෙන්
ප්‍රෑන්ක් එක කරන එකත් සෙත්තාපෝච්චි තවඩින්ගෙන්Real wenna athi mu prank karana porakReal da staged da bn?
සිරාවටමamericawe innawa kiyana ekath hena case neda ban
Dubai ehema nam safty hodai lu ban ahala tyena widihata ganu kenekta unath reveliye bahala giyaki lu.Real wenna athi mu prank karana porak
සිරාවටම
------ Post added on Feb 1, 2023 at 4:39 PM
ow ban. eka parak kallek awilla kellek mokak kiwwa gaman ara hutti kagahapu parata aru perlagena diwwa. thappara ganak athulata set ekak bassa ethnata. ganunta mara priority ekak denne.Dubai ehema nam safty hodai lu ban ahala tyena widihata ganu kenekta unath reveliye bahala giyaki lu.
Ekek oya video ekata comment ekak daala thibba brazil walanan ohoma wihilu karanna yannepa kiyala. Brazil, Mexican ewnnan pattama dangerous. Mun poddak aththan pistol eka adala gannawa.Dubai ehema nam safty hodai lu ban ahala tyena widihata ganu kenekta unath reveliye bahala giyaki lu.
ඕනිම ගල්ෆ් රටක එහෙම තමා .Dubai ehema nam safty hodai lu ban ahala tyena widihata ganu kenekta unath reveliye bahala giyaki lu.
ඔව් ඕකුන් මිනී මරන වීඩියෝස් තියෙනව ඕනෙ තරම්මෙක්සිකන් උන් . හෙනම ඩේන්ජර්. කොලොම්බියාවේ උනුත් ඒ වගේ ලතින් උන් ඔක්කොම එකයි . ඩ්රග් මාෆියා එකට සම්බන්ධ උන්නෙ
රටේ හැටියට ඉන්න එපායේ.. උන්ගේ පොලිසි කියලත් වෙනසක් නෑ.මිනිස්සුන්ගේ හැටියට තමයි පොලිසිත්.. පොඩි සැකයක් ආපු ගමන් වෙඩි තියලා දානවා.