වීදි මැරයො

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    මේ බලහන්කො කී දෙනෙක් ලග පිස්ටල් තියනවද කියල. මුංගෙ රටවල් වල පාරවල් ගානෙ වෙඩි කාල මැරුන්නැත්තන් තමා පුදුමෙ:nerd: ප්‍රෑන්ක් එක කරන එකත් සෙත්තාපෝච්චි තවඩින්ගෙන්🥴

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    Dubai ehema nam safty hodai lu ban ahala tyena widihata ganu kenekta unath reveliye bahala giyaki lu.
    ඕනිම ගල්ෆ් රටක එහෙම තමා .
    ගහගන්න බැහැ ගහගැනින නීතියෙන් තහනම්.
    ගැනුන්ට අනන් මනන් සීන් බැහැ. සේෆ්ටිය උපරිමයි.
    වැඩිහිටි වයසක අයට සැලකිල්ල තියෙනවා ෆැමිලි ඉන්නවානම් සලකනවා .
    පොලිසියෙන් අයි ඩී චෙක් කරනව සාමාන්‍යෙන් ඔය පාරෙ යද්දි .අයි ඩී කාර්ඩ් එක ඉල්ලගෙන උන්ගෙ වාහනෙ තියෙන මෂින් එකට ස්වැප් කරනව වීස එක්ස්පයර් ද නැද්ද කියල බලන්න .
    දවසක් මායි තාත්තයි හිටියා .අයි ඩී එක ඉල්ලුවහම තත්තා කිව්වා මෙ මගෙ පුතා කියලා .
    අයි ඩී දෙක බලල ආයෙ දුන්න ස්වැප් කරෙ නැහැ සොරි කියල කිව්වා.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මෙක්සිකන් උන් . හෙනම ඩේන්ජර්. කොලොම්බියාවේ උනුත් ඒ වගේ ලතින් උන් ඔක්කොම එකයි . ඩ්රග් මාෆියා එකට සම්බන්ධ උන්නෙ
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    මෙක්සිකන් උන් . හෙනම ඩේන්ජර්. කොලොම්බියාවේ උනුත් ඒ වගේ ලතින් උන් ඔක්කොම එකයි . ඩ්රග් මාෆියා එකට සම්බන්ධ උන්නෙ
    ඔව් ඕකුන් මිනී මරන වීඩියෝස් තියෙනව ඕනෙ තරම්
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටේ හැටියට ඉන්න එපායේ.. උන්ගේ පොලිසි කියලත් වෙනසක් නෑ.මිනිස්සුන්ගේ හැටියට තමයි පොලිසිත්.. පොඩි සැකයක් ආපු ගමන් වෙඩි තියලා දානවා.


     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    රටේ හැටියට ඉන්න එපායේ.. උන්ගේ පොලිසි කියලත් වෙනසක් නෑ.මිනිස්සුන්ගේ හැටියට තමයි පොලිසිත්.. පොඩි සැකයක් ආපු ගමන් වෙඩි තියලා දානවා.



    අර ලංකාවෙ එකාටත් තියල දාන්න ඇත්තෙ ඒක වෙන්න ඇති. Instagram එකේ සමහර පේජ් තියනව criminal කියල. ඒවැයි සෑහෙන්න දානව ඔය වගේ වෙඩි තියනව ඒව. මන් ඊයෙද කොහෙද එකක් දැක්ක isis උන්ද කොහෙද එකෙක්ව කණුවක ගැට ගහල උගේ ඇගට බෝම්බයක් හයි කරල පුපුරවනව. අරූව හොයන්නත් නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,869
    113
    34
    Kalutara
    උන්ගේ නම් පාතාලේ උන් තමා කලිසම පුකට අඳින්නේ. ලංකාවේ පුකට අඳින්නේ සිඟිති පාතාලේ උන්.
     
    • Haha
    Reactions: sakilla