වීදුරුව කඩාගෙන බයික් එක ඇතුලේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද යකෝ මෙහෙම උනේ.. අරූගෙ බයික් එකේ ටර්බො තිබ්බද දන්නෑ..:shocked:

    වැදිච්ච විදියට ත්‍රී වීල් එක ඇතුලෙ ඩ්‍රයිවර් හිටියා නම් බෙල්ල අතේ තමයි අරන් යන්න වෙන්නෙ..:(
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43


    මාර සීන් එන නේ:shocked:....

    කොහොමද බං බයික්කෙ කෙලින්ම වීදුරුවට සෙන්ටිමෙන්ටල් උනේ:eek:

    සමහරවිට පෙරලුන three wheel එක bike එකත් එක්කම කෙලින් කරාද දන් නැ :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;19222197 said:
    bajaj-discover-135-13938012.jpg


    Ade Mage discover 135 jathiye 1 adambarai :yes:

    එහෙනම් පරිස්සම් වෙලා හිටපන් ...කව්ද දන්නේ ඕක ඔය මොඩල් එකේ ලෙඩක්ද කියලා ...:lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරූ උඩින් යන ස්විච් එක දාන්න ඇති :P

    විහිලු නෙවේ සිරා සීන් එක අමන ඇවිල්ලක් ඇවිත් :sorry: