කන්න ගිය තැනම විශාල වීදුරුවක් පුද්ගලයෙකුගේ හිස මතට වැටේ
සෞදි අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගයක ගමන් ගත් පුද්ගලයෙකුගේ හිස මතට විශාල වීදුරුවක් කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එම සිදුවීම අසළ සි.සි.ටි.වී කැමරාවක සටහන් වී තිබෙන අතර වීදුරුව කඩා වැටෙන අන්දමට ඔහුගේ ජීවිතය බේරීම පුදුමයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.කෙසේ වෙතත් මෙම පුද්ගලයා සෞදි අරාබියේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් එන අවස්ථාවේ එම හෝටලයේම විශාල වීදුරුවක් මෙලෙස ඔහුගේ හිස මතට කඩා වැටි තිබෙනවා. එය දුටු හෝටලයේ කාර්ය මණ්ඩලය ඔහුව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.
hiru




