වීදුරුව_ඔළුවට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    කන්න ගිය තැනම විශාල වීදුරුවක් පුද්ගලයෙකුගේ හිස මතට වැටේ



    සෞදි අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගයක ගමන් ගත් පුද්ගලයෙකුගේ හිස මතට විශාල වීදුරුවක් කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    එම සිදුවීම අසළ සි.සි.ටි.වී කැමරාවක සටහන් වී තිබෙන අතර වීදුරුව කඩා වැටෙන අන්දමට ඔහුගේ ජීවිතය බේරීම පුදුමයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.කෙසේ වෙතත් මෙම පුද්ගලයා සෞදි අරාබියේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් එන අවස්ථාවේ එම හෝටලයේම විශාල වීදුරුවක් මෙලෙස ඔහුගේ හිස මතට කඩා වැටි තිබෙනවා. එය දුටු හෝටලයේ කාර්ය මණ්ඩලය ඔහුව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.


    hiru
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ මේකට ගානක්වත් නෑනෙ. අපිව නං දෙකට කැපිල යනව වැටුන විදියට. ඔලුවෙ ලේ ටිකක් ඇවිල්ල තියෙනව. සමහර විට පස්සෙ අමාරු උනාද දන්නෙ නෑ.
    හැබැයි අර ඔටු වසුරු පෑගිලද බැලුවෙ නැත්තං මේක නූලෙන් මිස් වෙනව. :D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොරට ගානක් වත් නෑ. හැබැයි හරි විදියට ඕක වැටුනා නං පොරව දෙකට කැපෙනවා. හපෝ අර ෆයිනල් ඩේස්ටිනේෂන් එකේ වගේ :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පොරට ගානක් වත් නෑ. හැබැයි හරි විදියට ඕක වැටුනා නං පොරව දෙකට කැපෙනවා. හපෝ අර ෆයිනල් ඩේස්ටිනේෂන් එකේ වගේ :(

    :shocked::shocked::shocked: :yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පොරට ගානක් වත් නෑ. හැබැයි හරි විදියට ඕක වැටුනා නං පොරව දෙකට කැපෙනවා. හපෝ අර ෆයිනල් ඩේස්ටිනේෂන් එකේ වගේ
    ow.eka hambayek adu wenna tibuna.aparaade:(
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කිසිම සද්දයක් බද්දයක් නැතුව විසි වෙච්චි අමුඩ ලේන්සුවත් ඉහේ දවටගෙන මූ ආපහු හැරිලා යන්නෙ හරියට ඔළුවට කොස් කොළයක් වැටුණ ගාණටනෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උගේ පිනකට යකෝ බේරුණේ.. ඔය වීදුරුව වැටිච්ච සයිඩ් එකට තව පොඩ්ඩක් මෙහයින් වැටුණා නම් මූ දෙපළු වෙනවා..:shocked:
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මුට හිතෙන්න ඇති අල්ල බෝම්බයක් ගැහුවා කියල .... :rofl::rofl: