වීදුරු_පාලම

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චීනය එල්ලෙන වීදුරු පාලමක් හදයි


    විනිවිද පෙනෙන වීදුරු තහඩු වලින් තැනූ පොළොවක් සහිතව ඉදිකර තිබෙන ලොව පළමු එල්ලෙන පාලම චීනයේ හුනාන් ප්‍රාන්තයේ පිහිටා ඇත.
    දිගින් අඩි 984 ක් වන මෙම පාලම පිහිටා තිබෙන්නේ පොළවේ සිට අඩි 590 ක් ඉහළිනි.පහළින් තිබෙන්නේ මහා ප්‍රපාතයකි.
    පොළොව විනිවිද පෙනෙන සුළු නිසා මෙය මතින් යන සෑම කෙනෙක්ම ගමන් කරනුයේ බියෙන් සැලෙමින්ය.නමුත් ත්‍රාසය සොයන්නන් අතර මෙම පාලම ඉතාම ජනප්‍රිය බව සඳහන්ය.
    මෙහි නිර්මාපයකින් පවසන්නේ පොළොව වීදුරු වලින් තනා ඇතත් එය කඩා වැටේයැයි කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.මෙම වීදුරු සාමාන්‍ය භාවිතයේ පවතින සවිමත් වීදුරු වලට පවා 25 ගුණයකින් පමණ ඝණකම් බවද,විවිධ පරිසර තත්ත්ව හමුවේ වුවත් ඒවාට හානි නොවන බවද ඔවුන් කියයි.
    පාලම මතින් ගමන් කළ යුතුවන්නේ විශේෂයෙන් තැනූ පාවහන් පැළැඳගෙනය.
    මෙම ස්ථානයේ අතීතයේ සිටම පාලමක් තිබී ඇති අතර ලී වලින් තනා තිබූ එය ඉවත් කර දමා මෙම නව පාලම ඉදිකර තිබෙන්නේ මෑතකදීය.




    CHINA-BRIDGE-0925-01.jpg


    CHINA-BRIDGE-0925-02.jpg


    CHINA-BRIDGE-0925-03.jpg


    CHINA-BRIDGE-0925-04.jpg


    CHINA-BRIDGE-0925-05.jpg


    CHINA-BRIDGE-0925-06.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බයවෙන්න එපා සුදූ. මැරෙන්න හරි ඔයා කැමති නම් මම වඩාගෙන හරි එක්ක යනවා. ඔ යර්ස්. :):)
    :eek::PApo be .., Oya ussala atharioth ehema bimata kata kiyannada :baffled::rofl:
     
    Last edited: