වීනුගේ_ගල් නැටිල්ල..

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ප්ප්ප්ප්ප්ෆ්ෆ්ෆ්ෆ්ෆ් වීනුට පැණි හලන්නේ කවුද? :dull::oo: අයි ජස්ට් ලයික් හර් :rofl::rofl: නැබි මොකෝ සර්වර් එක පැත්තේ දැක්කේ නෑ. කාපු ගමන් නම වෙනස් කරන් එනවානේ සැන්ටා නූබ් :rofl::rofl:

    අයි ජස්ට් ලයික් හර් :rolleyes: උඹ කටින්ද කියන්නෙ ඕක.. :P දැන් ඉතින් එහෙමවත් කියමු.. :dull: මොන කොඩ්ද බන්.. vga එක මාව දාල ගියා.. :sorry: මාස ගානකින් ගේමක් ගැහුවෙ නෑ. මාස ගානකින් කෑවෙ නෑ වගේ. දැන් සික් එකේ යකෝ ඉන්නෙ.. :baffled::sorry:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    අයි ජස්ට් ලයික් හර් :rolleyes: උඹ කටින්ද කියන්නෙ ඕක.. :P දැන් ඉතින් එහෙමවත් කියමු.. :dull: මොන කොඩ්ද බන්.. vga එක මාව දාල ගියා.. :sorry: මාස ගානකින් ගේමක් ගැහුවෙ නෑ. මාස ගානකින් කෑවෙ නෑ වගේ. දැන් සික් එකේ යකෝ ඉන්නෙ.. :baffled::sorry:

    මාත් ඉඳලා හිටලා බොල එන්නේ. ඔව් ඉතින් කටින් නැතිව අහවල් එකෙන් කියන්නද? :oo::oo: වර ඔන් බෝඩ් එකෙන් :rofl: වීජීඒ දාගෙන ලස්සනට ගහන්න ආවත් මැරෙන එකේ ඔන්න ඔහේ ඔන් බෝඩ් එකෙන් ඇවිත්ම මැරියන් :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    24y24v6.jpg