වීමලේ රි ගනී

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඕකේ විමලේ පනත එහාපැත්තෙ එකාගෙන් ඉල්ලන එක නම් කපල.
    Ekath man dakka. U eka illanne harsha de silva panathe waganthiyak kiyawanna gaththa hinda.
    Anika u eka illanne mata theruna hatiyata ‘ko panathak tak gaala diyan muuta homben yanna denna’ wage line eken 😂😂😂😂
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අඩෝ පදු සෑම් අදනම් උඹේ දවස හොඳ නෑ.පච ටොයියා හූ.😅😅😅
    නාන්නේ උඹේ සෙට් එක තමයි , මොකද කියන්නේ විමල් එහා පැත්තේ ඩයල් එකෙන් පනත ඉල්ලන එක දාන්නාද මොනවද ඔට්ටු ?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    දැන් ඉතිං ඵහෙමවත් කියපං.ටොයි ජෙප්පො පච දාල නාගත්ත නේ.😅😅😅😅😅😅😅😅😅😅😅

    View attachment 126422

    Well because,
    After the Easter attack these were the channels who promoted hatred among friendly Sinhalese and Muslims.
    Now, we all know its an inside job. You know, i know.
    Hence, I will never believe anything that comes from Derana or Hiru.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මොකද කියන්නේ එඩිට් නොකරපු එක දාන්නද මොනවද ඔට්ටු ?
    මෙන්න සිරසේ වීඩියෝ එක. ඔට්ටු ඕන නෑ හරියට මේක බලලා පෝස්ට් එක හදපන්. 🤣🤣🤣

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    කෝ බං ඒක??? නිව්ස් වල වත් ඒ සීන් එක දැක්කෙ නෑ.
    ඔය උබේ video එක ඉවර උනාම එන සිරසේ 2min එකේ තියනව

    Anika u eka illanne mata theruna hatiyata ‘ko panathak tak gaala diyan muuta homben yanna denna’ wage line eken 😂😂
    එහෙනම් මුන් ඕක අයින් කරන්නෙයි සිරසෙන් දාන්නෙයි නෑ නේ. ;) හරියට බලපං.
    ------ Post added on May 23, 2021 at 9:55 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මෙන්න සිරසේ වීඩියෝ එක. ඔට්ටු ඕන නෑ හරියට මේක බලලා පෝස්ට් එක හදපන්. 🤣🤣🤣

    මේකේ පනත ඉල්ලන එක නෑ , මොකද කියන්නේ එක මම දාන්නම් , මොනවද ඔට්ටු ?
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මේකේ පනත ඉල්ලන එක නෑ , මොකද කියන්නේ එක මම දාන්නම් , මොනවද ඔට්ටු ?
    පනත ඉල්ලන එක මහ දෙයක් නෙමෙයිනේ බන්. ඉල්ලුවා හෝ නැතා මම කතා කලේ විසා එක ගැන පනත ඉල්ලන එක ලොකූ කේස් එකක්ද???🤔🤔🤔
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඔය උබේ video එක ඉවර උනාම එන සිරසේ 2min එකේ තියනව

    එහෙනම් මුන් ඕක අයින් කරන්නෙයි සිරසෙන් දාන්නෙයි නෑ නේ. ;) හරියට බලපං.
    ------ Post added on May 23, 2021 at 9:55 AM
    Man hariyata baluwa ban. Wimal kiyanne amu horek unaata u parliament eken kujeetha wenna yanne na debate waladi.
    Samaharawita u kiyapu eka boru wenna puluwan, harsha aththa kiyanawa wenna puluwan. Habai siddiya unenam ehemai 😂😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාන්නේ උඹේ සෙට් එක තමයි , මොකද කියන්නේ විමල් එහා පැත්තේ ඩයල් එකෙන් පනත ඉල්ලන එක දාන්නාද මොනවද ඔට්ටු ?
    උඹ ෆොටෝ ඵඩිට් කරනව වගේ වීඩියොත් ඵඩිට් කරනවද?😆😆😅😅😅
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පනත ඉල්ලන එක මහ දෙයක් නෙමෙයිනේ බන්. ඉල්ලුවා හෝ නැතා මම කතා කලේ විසා එක ගැන පනත ඉල්ලන එක ලොකූ කේස් එකක්ද???🤔🤔🤔
    විමලේ පනත ඉල්ලන එක ඊට පස්සේ වෙන දේ දෙකම මම දාන්නම්, ඔට්ටුව ට එකඟද ?
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    විමලේ පනත ඉල්ලන එක ඊට පස්සේ වෙන දේ දෙකම මම දාන්නම්, ඔට්ටුව ට එකඟද ?
    මොකක්ද බන් උබ මේ කියන ඔට්ටුව? 🤣🤣🤣 උබ මේ දාල තියෙන පොටෝ එකෙ තියෙන්නෙ විකුර්තියක් කියල සිරසෙ වීඩියෝ එක බැලුවම පේනවා. ඒක විකුර්තියක් නෙමෙයිනම් සිරසෙ වීඩියෝ එක විකුර්තියක්. 🤣🤣🤣🤣 උබේ පොටෝ එක විකුර්තියක් නෙමෙයි නම් ඒක ඔප්පු කරන්න පුලුවන් වීඩියෝ එකක් තියෙනම් දාපන්. පිලිගන්න පුලුවන්නම් මන් කියන්නම්. මේ වගේ ත්‍රෙඩ් වල කාලෙ කන්න නම් මං කැමති නෑ. උබේ එක විකුර්තියක් කියල දැක්ක නිසා රිප්ලයි එක දැම්මේ ඒකත් එහෙම කිව්වෙ සිරසෙ වීඩියෝ එක එක්ක බලලා.
     
    • Haha
    Reactions: N A K A M U R A

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මොකක්ද බන් උබ මේ කියන ඔට්ටුව? 🤣🤣🤣 උබ මේ දාල තියෙන පොටෝ එකෙ තියෙන්නෙ විකුර්තියක් කියල සිරසෙ වීඩියෝ එක බැලුවම පේනවා. ඒක විකුර්තියක් නෙමෙයිනම් සිරසෙ වීඩියෝ එක විකුර්තියක්. 🤣🤣🤣🤣 උබේ පොටෝ එක විකුර්තියක් නෙමෙයි නම් ඒක ඔප්පු කරන්න පුලුවන් වීඩියෝ එකක් තියෙනම් දාපන්. පිලිගන්න පුලුවන්නම් මන් කියන්නම්. මේ වගේ ත්‍රෙඩ් වල කාලෙ කන්න නම් මං කැමති නෑ. උබේ එක විකුර්තියක් කියල දැක්ක නිසා රිප්ලයි එක දැම්මේ ඒකත් එහෙම කිව්වෙ සිරසෙ වීඩියෝ එක එක්ක බලලා.
    මමත් දේශපාලනයට කඩේ යන එකෙක් නෙවෙයි හැබැයි යන උන්ව පෙන්නන්න බැහැ , මම දැකපු ක්ලිප් එකේ පැහැදිලිව තියනවා මූ පනත ඉල්ලන එක , මම එක දාන්නම් මොකද කියන්නේ
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මමත් දේශපාලනයට කඩේ යන එකෙක් නෙවෙයි හැබැයි යන උන්ව පෙන්නන්න බැහැ , මම දැකපු ක්ලිප් එකේ පැහැදිලිව තියනවා මූ පනත ඉල්ලන එක , මම එක දාන්නම් මොකද කියන්නේ

    මමත් දේශපාලනයට කඩේ යන එකෙක් නෙවෙයි හැබැයි යන උන්ව පෙන්නන්න බැහැ , මම දැකපු ක්ලිප් එකේ පැහැදිලිව තියනවා මූ පනත ඉල්ලන එක , මම එක දාන්නම් මොකද කියන්නේ
    දාපන් දාපන්. උබේ ආසාවනේ. හැබැයි දැම්ම කියල ඒක ලොකු දෙයක් නෙමෙයි. විමලේ පනත ගෙදරට ගිහින් අරන් එන වීඩියෝ එකක් තිබ්බත් මං කියන්නේ උබේ පොටෝ එකේ කන්ටෙන්ට් එක ගැන. 🤣🤣🤣🤣 විමලේ ඒක හර්ශගෙන් ඉල්ලගත්තත්. හර්ශයා කියපු එක තමයි එතන වෙනස් උනේ. ඒක බොරුවක් නම් ඒකෙ වීඩියෝ එක සිරසෙන් එඩිට් කරලා. 🤣😀🤣😀🤣😀
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest

    It's still there and it is about investments

    1621746034588.png
     
    • Love
    Reactions: N A K A M U R A

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ගාර්ම්න්ට් අරන් එනකොට සුද්දන්ට ජංගි මහන්න කිව්වා.කොරහේ කිබුලෝ මැව්වෝ නැත්තං දේශපාලනයක් නෑ.හැබැයි තියන වරායවල් ටිකයි.ඒවගේ පාලනයි ඔක්කොම දැන් විදේශිකයෝ අතේ.කිසිම තේරුමක් නෑ මෙ රටේ ඉන්දලා අපිට දැන්.තව අවුරුදු 200කින් විතර ඕවගේ බදු අයිතිය ඉවර වුනාම නන් රටට හොදකලක් යයි.
     
    • Like
    Reactions: pavanruka and RLT4U