ඉතින් හරි. ඔය පැහැදිලිවම කියල තියෙන්නේ. Visa Application එකක් ඉදිරිපත් කරන්ඩ ඕනේ Port city Commision එකට visit කරන්ඩත්. accept කරන එක හරි reject කරන එක හරි තිඉරණය කරන්නේ commision එකයි. හරියට වෙනමම රටක් වගේ.
"whether to accept or reject for good reason, any application made to the Commission for a registration, licence, authorisation or other approval as may be necessary, to engage in any business in, to invest in, to reside in, to be employed in, or to visit, the Area of Authority of the Colombo Port city.
අධිකරණයෙන් කිව්වා "to visit"කියන එක අයින් කරන්ඩ කියල.