වීරකැටියෙනුත් ඡන්ද ඔරලෝසු

neonz

Member
Mar 31, 2008
1,349
55
0
වීරකැටියෙනුත් ඡන්ද ඔරලෝසු

වීරකැටිය උතුරු බුද්ධියාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකුගේ නිවසකින් බිත්ති ඔරලෝසු 2500ක් සොයා ගත් බව වීරකැටිය පොලිසිය කියයි.
ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා මේ ඔරලෝසුවල හිටපු ජනපතිගේ හා පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ රුව මුද්‍රණය කර තිබිණි.


DSC05508.jpg


DSC05510.jpg
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තාත්තයි පුතයි රට උන් මැරෙනකන්ම කන්න ඉදලා තියෙන්නේ..නෙදකින් වල් පෙරේත හැත්ත.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් ඉතින් ඕව ගහගන්න වෙන්නේ මහින්ද මාමට කඩේ ගියපු උන්ගේ පු* තමයි..
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දැන් ඉතින් ඕව ගහගන්න වෙන්නේ මහින්ද මාමට කඩේ ගියපු උන්ගේ පු* තමයි..

    sirawata dan oya watches anan manan welata mokak karawida danne na :confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සම ගිවිසුම කියන්නෙත් වැරැද්දක් තමයි මචං. දැන් එක පරද කරලා එවරයි. එක පරද කරලා මහින්ද ගෙන්වා කොහොම හරි මහින්දය ලව්වා යුද්දෙත් කර ගත්ත. 2005 රනිල්ව ගෙදර යවන්න තීරණය කලේ එකටයි. එව්ගේමතමයි මචං මහින්ද ඔය බෙදන්නේ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් නෙමයි. ඕව මහජන සල්ලි. ආයිත් මයිත්‍රී උගේ මුණ දාලා ගැහුවත් වැරදි. කවදාහරි අනුරකුමරයා එකේම කලොත් උටත් විරුද්දව නැගිටිනවා. පුද්ගය බලන්න එපා මව්හ්න් හරි වැරැද්ද බලපන්.

    රනිල් ප්‍රබාකරන් එක්ක ඔරලෝසු ගැහුවා ඉයල මහින්දට මනිස මුදල් වලන් තමන්ගේ මුණ ගෙන සල්ලි නස්ත්ඉ කරන්න අයිතියක් නැහැ. එකෙක් වැරැද්දක් කල කියල අනික වැරැද්ද කරන එක සදරණය වෙන්නේ නැහැ බන්. එක හොදට මතක තියාගන්න

    උබ අර අවුද ගබඩාව ගැන කියපුව යම් තරමක් සාදාරනයි මොකද උබ හිතන්නේ එක පාවාදීමක් කියලා. එත් මේ වගේ පෙන වැරදි වෙනුවෙන් පෙනී හිටින්න් එපා මචං. මහින්දගේ පැත්තට කතා කලත් එක රෙස්පා ඇතුව කරපන්. එහෙම කරන ය අඉන්නව මේකේ