වීරප්පන් ගැන අපූරු කතාවක්..
වීරප්පන්..
වීරප්පන් කියන්නේ ඉංදියාවේ වියාග්රයා ලෙස හදුන් වනු ලැබූ අයෙක්..
ප්රදාන වශයෙන් ඇත්දල වෙලදාම සහ සදුන් ජාවාරම මුල් කොට ගත් මොහු පුත්ගල ඝාතන එකසිය ගනනකට සම්බන්ද අයෙක්..
වන අඩවි නිලදාරීන් සහ පොලිස් නිලදාරීන් වීරප්පන් යන නමටත් වෙවුලුවා..
එක දිනක් වීරප්පන්ගේ අත්තඩංගුවට එහෙමත් නැත්නම් ප්රාණ ඇපයට පත්වුනා වනජීවී ගවේශකයෙක්..
හැබැයි වීරප්පන් ඔහුට හොදින් සැලකුවා..
සිය ගනනක හමුදාවක් සිටි
ඒ වගේම එල්ටීටීඊ සංවිදානයේ දැඩි සබද කම් තිබුණ මේ වීරප්පන්ව
මුලින්ම bbc මාද්ය ඇතුලු ඉංදියාවේ බටහිර සහ ලෝකය පුරා මාද්ය මගින් දැක්කේ
මේ චායාරුපය ශිල්පියා නැත්නම් වනජීවි චායාරුප ශිල්පියා ගවේශකකයාගේ කැමරා රාමුවෙන්..
මේ ඒ ඡායාරූප,

පස්සෙ වීරප්පන් ගේ ක්රියා පිලිබද ලොක අවදානය යොමු උනා..
ඒ වගේමයි චායාරුප කලාවට ආස කරපු වීරප්පන් ඒ ශිල්පියාගෙ කැමරාවට නිදහස නොදුන්නත් ඒ කියන්නේ කැමරාව ඔහුගෙන් ඉල්ලා ගත්තත්,
එම ශිල්පියාව නිදහස කරලා, තමන් ගත්ත චායාරුපය ටික දුන්නා පත්තරේ පලකරන්න අවසර දුන්නා...
ශිල්පියාගෙන් ඉල්ලාගත්ත කැමරාව වෙනුවට ඇති පදම් මුදල් තිබුන වීරප්පන් ඉන්දීය මුදල් නෝට්ටු ලොකු කවරයක් පුරවලා දුන්නා.
අවසානයේ වීරප්පන් වෙඩි වැඩිලා ඝාතනය වෙනකොටත් ඒ නිකෝන් කැමරාව බෙල්ලෙ තිබුණලු..
ඒත් වීරප්පන්ගේ චායාරුප නම් මාදයට එලි දක්වන්න ඉඩ දුන්නේ නෑ නෑ ඉංදියානු රජයෙන්...
බම්ප් කරලා සළකලා යන්න යාළුවනේ..

Last edited: