ලංකාව පෙන්නලා මරපු විරප්පන්. පට්ට ඩොකියක් මෙන්න.
අවුරුදු 30ක් විතර තිස්සෙ කර්ණාටක & තමිල්නාඩු ආණ්ඩු දණගස්සපු මිනිහෙක් තමා වීරප්පන් කියන්නෙ. ප්ර්රභාකරන් බම්ලගෙ අඩිපාරෙ යන්න හදපු හිච්චි ප්රභාකරන් කෙනෙක්.
Freedom Fighter කෙනෙක් කියාගෙන මංකොල්ල කන්න පටන් ගත්තු පොරක්,. මිනිස්සු 120+ කට වඩා අමු අමුවෙ මරපු මිනීමරුවෙක්.
වීරප්පන් ඉස්සෙල්ලම කලේ කැලේ හිටපු අලි මරලා දළ විකුණපු එක. මිනිහා කොච්චර අලි මැරුවද කියනවා නම් ඒ කාලෙ දළ තියෙන ඇතෙක් ඉදලා තියෙන්න ඇතින්නගෙ බඩේ විතරයි. මොකද ඇවිදන ඇත්තු ඔක්කොම ටික පොර මරල....
ඒ වගේම ඩොලර් මිලියන 22 වඩා වටිනා සදුන් දැව ජාවාරම් කරලා විකුණලා.
වීරප්පන් ලොකු හිට් එකක් වුනේ Dr Rajkumar ව පැහැරගත්තට පස්සෙ, Rajkumar කියන්නෙ කර්ණාටක වල Sharuk Khanවගේ පොරක්ලු ඒ කාලේ..
මොනා වුනත් පොර ඇත්තටම වැඩ්ඩෙක්, King of Jungle කියලා කියන්න පුලුවන් සිරාවටම Fearless ඩයල් එකක්...
කැලේදි පොරගෙ එක මයිලක් අල්ලන්න ඉන්දියන් STF එකට බැරිවෙනවා. අවසානෙ පොරව ලංකාවට යවනවා කියල රවට්ටලා කැලෙන් එලියට අරගෙන තමා මරන්නෙ
මේ අවුරුදු ගානට වීරප්පල් අල්ලන්න ඉන්දියන් හමුදාවෙ 5000 ක් වැඩ කරලා තියෙනවා, 50 USD Million වියදම් වෙලත් තියෙනවා
ලංකවේ කොටි සංවිදානය සහ විරප්පන් අතර තිබුන ලොකු සම්බන්දකම් ගැනත් හොදට පැහැදිලි කරනවා මේකේ. අන්තිමට විරප්පන් ලංකවට පලා එන හදනකොට තමයි උට වැඩේ දෙන්නේ.
මේ Episode 4 ක Netflix Documentary එකේ Veerappan ගැන හැමදේම වගේ තියෙනවා, කැමති අය බලන්න.
Download
vidiyo link මෙගා
The Hunt for Veerappan (2023)
" වීරප්පන් " කියන ඩයල් එක කවුද කියලා දන්නැති වුනාට ඔය නම නම් අහලා ඇති හැමෝම වගේ...අවුරුදු 30ක් විතර තිස්සෙ කර්ණාටක & තමිල්නාඩු ආණ්ඩු දණගස්සපු මිනිහෙක් තමා වීරප්පන් කියන්නෙ. ප්ර්රභාකරන් බම්ලගෙ අඩිපාරෙ යන්න හදපු හිච්චි ප්රභාකරන් කෙනෙක්.

Last edited: