වීරප්පන් 2023 - සුපිරියක්.

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ලංකාව පෙන්නලා මරපු විරප්පන්. පට්ට ඩොකියක් මෙන්න.

    The Hunt for Veerappan (2023)

    " වීරප්පන් " කියන ඩයල් එක කවුද කියලා දන්නැති වුනාට ඔය නම නම් අහලා ඇති හැමෝම වගේ...
    අවුරුදු 30ක් විතර තිස්සෙ කර්ණාටක & තමිල්නාඩු ආණ්ඩු දණගස්සපු මිනිහෙක් තමා වීරප්පන් කියන්නෙ. ප්‍ර්‍රභාකරන් බම්ලගෙ අඩිපාරෙ යන්න හදපු හිච්චි ප්‍රභාකරන් කෙනෙක්.
    Freedom Fighter කෙනෙක් කියාගෙන මංකොල්ල කන්න පටන් ගත්තු පොරක්,. මිනිස්සු 120+ කට වඩා අමු අමුවෙ මරපු මිනීමරුවෙක්.
    වීරප්පන් ඉස්සෙල්ලම කලේ කැලේ හිටපු අලි මරලා දළ විකුණපු එක. මිනිහා කොච්චර අලි මැරුවද කියනවා නම් ඒ කාලෙ දළ තියෙන ඇතෙක් ඉදලා තියෙන්න ඇතින්නගෙ බඩේ විතරයි. මොකද ඇවිදන ඇත්තු ඔක්කොම ටික පොර මරල....
    ඒ වගේම ඩොලර් මිලියන 22 වඩා වටිනා සදුන් දැව ජාවාරම් කරලා විකුණලා.
    වීරප්පන් ලොකු හිට් එකක් වුනේ Dr Rajkumar ව පැහැරගත්තට පස්සෙ, Rajkumar කියන්නෙ කර්ණාටක වල Sharuk Khanවගේ පොරක්ලු ඒ කාලේ..

    මොනා වුනත් පොර ඇත්තටම වැඩ්ඩෙක්, King of Jungle කියලා කියන්න පුලුවන් සිරාවටම Fearless ඩයල් එකක්...
    කැලේදි පොරගෙ එක මයිලක් අල්ලන්න ඉන්දියන් STF එකට බැරිවෙනවා. අවසානෙ පොරව ලංකාවට යවනවා කියල රවට්ටලා කැලෙන් එලියට අරගෙන තමා මරන්නෙ
    🙂

    මේ අවුරුදු ගානට වීරප්පල් අල්ලන්න ඉන්දියන් හමුදාවෙ 5000 ක් වැඩ කරලා තියෙනවා, 50 USD Million වියදම් වෙලත් තියෙනවා
    🙂


    ලංකවේ කොටි සංවිදානය සහ විරප්පන් අතර තිබුන ලොකු සම්බන්දකම් ගැනත් හොදට පැහැදිලි කරනවා මේකේ. අන්තිමට විරප්පන් ලංකවට පලා එන හදනකොට තමයි උට වැඩේ දෙන්නේ.

    මේ Episode 4 ක Netflix Documentary එකේ Veerappan ගැන හැමදේම වගේ තියෙනවා, කැමති අය බලන්න.

    Download
    vidiyo link මෙගා


    MV5BZWVlMTRiMDItZmEwMi00OTc4LTgxNmYtNWE3MjcwNTkyNjMyXkEyXkFqcGdeQXVyMTU0ODI1NTA2._V1_FMjpg_UX1000_.jpg
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වීර පුරන් අප්පන් නම් දන්නවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594
    113
    සුපිරි නේ. මරු ගේම් කාරයෙක් මු නම්.
    ඔතන තව දෙයක් මට තේරුනා. ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධ ආයතන අතර හරි coordination එකක් නැති එක. මේක Mumbai attack එකේදීත් සෑහෙන මතු වුනා.
     
    • Like
    Reactions: kinkon and Pusek

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ඔතන තව දෙයක් මට තේරුනා. ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධ ආයතන අතර හරි coordination එකක් නැති එක. මේක Mumbai attack එකේදීත් සෑහෙන මතු වුනා.
    එක හරි .ඔය ඒ කාලේ නම් උන්ගේ STF එකත් මෙලෝ රහක් නැ වගේ මම නම් හිතන්නේ. කිසිම හොද ප්ලනක් නැ උන්ගෙ.
     
    • Like
    Reactions: War Fighter