වීරයා ඇවිත්ලු .. ඇස් පේන්නේ නැතුව

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
වීරයා ඇවිත්ලු .. ඇස් පේන්නේ නැතුව

මොකක්ද බන් අර වීරයා ගෙදර ඇවිත් කියන නාට්ටිය ............ඇස් පේන්නේ නැති එකෙක් ඇවිත් පිස්සු කියනව .... කවුද බන් මේවා හදන්නේ :lol::growl:



spoliers එපා pls
 
Last edited:

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොකක්ද බන් අර වීරයා ගෙදර ඇවිත් කියන නාට්ටිය ............ඇස් පේන්නේ නැති එකෙක් ඇවිත් පිස්සු කියනව .... කවුද බන් මේවා හදන්නේ :lol::growl:


    first time adada beluwe...:confused::confused: adanam wadiya hitanna epa.. amathaka karala dapan... :dull::dull: short and sweet ubata denaganna kiyannam army ekek yudden ess deka neti wela oyainne... uu meruna kiyala gedara un hitha gena wadakarapu heti story ekak oya..... :dull:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මුල ඉඳන් බැලුවා නමුත් මග ඇරුනා.. අදද කොහෙද නේද අන්තිම කොටස?

    බොරු කියන්න ඕනේ නෑ පළවෙනි දවසෙම ඒකිගේ අක්කා නයිටි කොටේ ගහන් කුක්කු උස්සන් ඉන්නවා දැක්කම පිස්සු කොර වෙලා ගියා.... :P