වීරයා ගෙදර ඇවිත්

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේ කතාවේ ස්ක්‍රිප්ට් එක ඉනෝකා සත්‍යාන්ගනී ගේ නේද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කතාවේ ස්ක්‍රිප්ට් එක ඉනෝකා සත්‍යාන්ගනී ගේ නේද?

    නැ නැ නාමල් ජයසිංහ ගේ කතාවක්
    ඉනෝකාගේ නම දාලා තියෙන්නේ සංකල්පය කියලා රුපවාහිනී සභාපති නිසා:rofl:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    නැ නැ නාමල් ජයසිංහ ගේ කතාවක්
    ඉනෝකාගේ නම දාලා තියෙන්නේ සංකල්පය කියලා රුපවාහිනී සභාපති නිසා:rofl:

    :lol::D:yes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ මේකේ ඉන්න පොඩි එකා සුපිර්යටම රගපනවා නේ :love: :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    KATHAWA NAM HODAI WAGE. ETH INOKAGE SAMBANDETH EKKA MOKAK HARI GEMAKDA DANNETH NE LOL

    ඉනෝකාගේ නම දාල තියෙන්නේ එයා රුපවාහිනි සභාපති නිසා
    දන්නා තරමින් වෙන කිසිම සම්බන්ධයක් නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ITN eke koombiyo eken passe honda katha tikak giya.
    Mekath hondai


    :yes::yes::yes:
    රැල්ලක් හැදුනා
    කොහොමත් ආනන්ද අබේනායකගේ නාට්ටි පට්ට
    එයාගේ "චෙස්" බලපං. පට්ට ස්ටොරියක්