Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    රිවීව් එක නම් එල..
    මේ ෆිල්ම් එකේ AOS වල තිබ්බ ක්‍රී ග්‍රහලෝකය ගැනත් සදහනක් කරන්න තිබ්බ නම් ඉතින් පට්ට...වෙශේෂයෙන් අර hole හරහා යන කොට තත්පර කීපයක් හරි දැම්ම නම් :( (ඩිරෙක්ටර් කාරයා AOS බලල නැද්ද මන්දා :lol: )
     
    • Like
    Reactions: choppe

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    +15
    button.png
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    guardians of galaxy 1 film eke the collector inneth meeta kalin marichcha celestial kenekge skull ekak athule neda
    e celestial ge nam mokakda

    TFS
    good thread

    ඒ Celestials ගේ නමක් ගැන සදහන් වෙන්නේ නැ බන්. ඒ Celestial avatar එකේ නම Knowhere
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ප@යට උබේ නම දාන්න බැරිද පෝස්ට් එකට යටින්. :dull::dull: මොකක්ද උගේ EK නම ? :confused:

    :lol::lol::lol:

    අපේ ඇඩ්මින් ලා කව්රුත් නම් දාන්නේ නැ බන්
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    රිවීව් එක නම් එල..
    මේ ෆිල්ම් එකේ AOS වල තිබ්බ ක්‍රී ග්‍රහලෝකය ගැනත් සදහනක් කරන්න තිබ්බ නම් ඉතින් පට්ට...වෙශේෂයෙන් අර hole හරහා යන කොට තත්පර කීපයක් හරි දැම්ම නම් :( (ඩිරෙක්ටර් කාරයා AOS බලල නැද්ද මන්දා :lol: )

    AOS එකේ ක්‍රී ග්‍රහලෝකය පෙන්නුවේ නැ මට මතක හැටියට :confused:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අද බැලුවා.

    "Stock-දුෂ්ඨයා" චරිත එපා වෙලා තියෙන්නේ. අවුරුදු මිලියන ගානක් හිටපු එකෙකුට අතට අහුවෙන හැම ලෝකෙකම තමන්ගේ කෑල්ලක් ඔබල ඒක ලොකු කරල ඒ ලෝක ටික නැති කරල ලැබෙන්නෙ අහවල් කෙංගෙඩියක්ද? දැන් ඕක කලා කියමු, ඊට පස්සෙ මොකක්ද කරන්නේ? හරිම බොළඳයි.

    මේ හැම සුපර්හීරෝ විකාරයක්ම එකම මූලික සංකල්ප සෙට් එකකින් තමයි රන් වෙන්නේ. දුෂ්ඨයෙක් ඉන්න ඕන හින්ද දුෂ්ඨයෙක් ඕපපාතිකව හරි පහළ වෙනවා. ඌට දුෂ්ඨකම් කරන්න හේතු නැත්තම් හේතු මවල ගන්නවා. වීරයට හිතන්න කල්පනා කරන්න දෙයක් නෑ. No dilemmas at all. දුෂ්ඨයට අනිවාර්යයෙන්ම එරෙහි වෙන්න වෙනවා. අන්තිමට වීරයගේ ජීවිතය අර්ථවත් වෙන්නේ දුෂ්ඨයා නිසා (This is the plot of the movie "Unbreakable" where the bad guy becomes the bad guy just so that he can find a hero to stop him). මේවා බලලම එපා වෙනවා.

    ඒ අතින් මට සෑහෙන respect එකක් තියනවා Captain America: Civil War movie එක ගැන. ඒකේ දුෂ්ඨයා සාමාන්‍ය මනුස්සයෙක්. ඌව බිහි කරන්නේ වීරයෝ මයි.

    මොන කරන්නද බන්.. එක films වල වැරද්දක් නෙවේ.. එකේ වැරැද්ද තියෙන්නේ කොමික් වලයි.. මොකද කොමික් superheros (super powers තියෙන)බිහි වෙන්නේ ලෝකය ආරක්ෂා කරන්න..ඉතින් උන්ට එරෙහි වෙන්නනම් එක්කෝ ලෝකය යටත් කරගන්න හදන දුෂ්ටයෙක් වෙන්නේ ඕනි, නැත්නම් ලෝකය හරි galaxy එක හරි විනාශ කරන්න හදන දුෂ්ටයෙක් වෙන්නේ ඕනි.