වීරයා ගෙදර එයි ඒකාංගික නාට්ටිය

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    වීරයා ගෙදර එයි ඒකාංගික නාට්ටිය

    රුපවාහිනියේ ඉස්සර ඒකාංගික නාට්ටියක් බැලුව මතකයි වීරයා ගෙදර එයි කියල. බලල තියෙනවද? පොරට අසාදාරණේ පෙන්නන්න බෑ. කොහේ හරි තැනක එහෙම දෙයක් වෙනවා නම් ඌ ඒකට විරුද්ද වෙන හැටි පෙන්නනවා. හැබැයි අන්තිමට ඌ ඒවාට විරුද්ද වෙලා තියෙන්නේ හිතෙන් :D:D:D:D උට හිතෙන දේ තමයි කතාවේ පෙන්නන්නේ. bus එකක වලියක් යනවා, interview එකට ගිහින් වලියක් යනවා. වලිය පෙන්නනවා. හැබැයි ඇත්තටම එහෙම වලියක් යන් නෑ.


    මූ ඉන්නේ නළුවට
    Chaminda Sampath Jayaweera

    562785_403943076328399_2114766286_n.jpg

    පට්ට කතාව. youtube link එකක් තියෙනවා නම් දෙන්න.
     
    Last edited: