වීරයින්ගේ රස්තියාදුව හා හරකුන් රජ වීම

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    කෝ ඉරාජ්ගේ ගල්කිස්සෙන් ගහගෙන ගිය පෑන්ටි වැල්ලවත්තෙන් අහුලන් අඳින උන් තවම ත්‍රෙඩ් එකට වැඩලා නැද්ද?
     
    • Haha
    Reactions: pavanruka

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    106248196_3011793078868539_135411048394492316_o.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    ඔය ගේම දුන්නෙ උබලා ඡන්දෙ දුන්න හා දෙන්න ඉන්න පක්සෙ මහ එකාට ග්‍රවුන්ඩ් එකෙන් කොමිස් ගහගන්න ඉඩ නොදුන්න එකේ පලිය ගන්න කියන එක වත් අඩුම ගානේ තේරුම් ගනින්.

    දැන් අපි කාටද ජන්දෙ දෙන්න ඕන?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    අනේ මන්ද බන්! එහෙමයි කියලා කිසිම කැපෑසිටියක් නැති, ඔලුවෙ මෙලෝ දෙයක් නැති, කිලීගේ පුම්බපු ඉමේජ් එකෙන් රජ ආතල් ගන්න පිස්සෙක්ව ජනාධිපති කරවන්න පුලුවන්ද බන්??:-(
    දැන් උබලා පත්කරගත්තෙ ඔළුවෙ දෙයක් තියෙන එකෙක්ද? කැපෑසිටියක් තියෙනවද? පුම්බපු ඉමේජ් එකක් නෙවේ කියල හොඳටම ශුවර්ද? මොකද අපි නම් කරන එකමදේකට දකින්නෙ බෙල්ල පාත්කරන් ඉන්න රාජ්‍ය නිලදාරීන්ට වෙවුල වෙවුල බනින එක විතරයි. හොස්පිට්ල් වලට කඩාපැන්නා, ආර් එම්වී කඩාපැන්නා, හාල් කඩ වලට කඩා පැන්නා ඒත් කොරපු ලබ්බක් නෑ. අවේ වැඩ කරනවයි කියාගෙන, වැලි ටික තාම ගොඩට ආවේ නෑ, ජාතිය අමතලා දෙනවයි කිව්ව පරිප්පු ඇටෙන් වත් පාලන මිලක තියන් සහනයක් මිනිස්සුන්ට දෙන්න බැරි උනා. ගෝටා ෆේල් කියන එක හොඳ වැඩියි. මම නම් කියන්නෙ ගෝටා ෆේල් කියන වචනෙ ඩෙෆනිශන් එක බව එයාම රටට ඔප්පු කරලා ඉවරයි.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දැන් අපි කාටද ජන්දෙ දෙන්න ඕන?

    මහින්ද හොරා! නන්දරේ!! සැමන් ටින් ෆේල්!!! පරිප්පු ඇටේ ෆේල්!!!! මගේ ඇ... එක්කෝ ඔන්නෑ..... :unsure: මේ ආන්ඩුව අපු දණ ගස්සනවා ඩෝ!!! අපි සුවාදීනයි ඩෝහ්!!!! (මම මේ ගොඩක් එවුන්ගේ වෙලාව ඉතුරු කරන ගමන්.....:p:p)​
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැන් උබලා පත්කරගත්තෙ ඔළුවෙ දෙයක් තියෙන එකෙක්ද? කැපෑසිටියක් තියෙනවද? පුම්බපු ඉමේජ් එකක් නෙවේ කියල හොඳටම ශුවර්ද? මොකද අපි නම් කරන එකමදේකට දකින්නෙ බෙල්ල පාත්කරන් ඉන්න රාජ්‍ය නිලදාරීන්ට වෙවුල වෙවුල බනින එක විතරයි. හොස්පිට්ල් වලට කඩාපැන්නා, ආර් එම්වී කඩාපැන්නා, හාල් කඩ වලට කඩා පැන්නා ඒත් කොරපු ලබ්බක් නෑ. අවේ වැඩ කරනවයි කියාගෙන, වැලි ටික තාම ගොඩට ආවේ නෑ, ජාතිය අමතලා දෙනවයි කිව්ව පරිප්පු ඇටෙන් වත් පාලන මිලක තියන් සහනයක් මිනිස්සුන්ට දෙන්න බැරි උනා. ගෝටා ෆේල් කියන එක හොඳ වැඩියි. මම නම් කියන්නෙ ගෝටා ෆේල් කියන වචනෙ ඩෙෆනිශන් එක බව එයාම රටට ඔප්පු කරලා ඉවරයි.

    so u suggest sajith? :lol: :lol: :lol: :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෝ ඉරාජ්ගේ ගල්කිස්සෙන් ගහගෙන ගිය පෑන්ටි වැල්ලවත්තෙන් අහුලන් අඳින උන් තවම ත්‍රෙඩ් එකට වැඩලා නැද්ද?

    ඉරාජ් මොනාද කරේ උෟව මේකට පටලවන්න හදන්නෙ?
     
    • Haha
    Reactions: deanXX

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දැන් උබලා පත්කරගත්තෙ ඔළුවෙ දෙයක් තියෙන එකෙක්ද? කැපෑසිටියක් තියෙනවද? පුම්බපු ඉමේජ් එකක් නෙවේ කියල හොඳටම ශුවර්ද? මොකද අපි නම් කරන එකමදේකට දකින්නෙ බෙල්ල පාත්කරන් ඉන්න රාජ්‍ය නිලදාරීන්ට වෙවුල වෙවුල බනින එක විතරයි. හොස්පිට්ල් වලට කඩාපැන්නා, ආර් එම්වී කඩාපැන්නා, හාල් කඩ වලට කඩා පැන්නා ඒත් කොරපු ලබ්බක් නෑ. අවේ වැඩ කරනවයි කියාගෙන, වැලි ටික තාම ගොඩට ආවේ නෑ, ජාතිය අමතලා දෙනවයි කිව්ව පරිප්පු ඇටෙන් වත් පාලන මිලක තියන් සහනයක් මිනිස්සුන්ට දෙන්න බැරි උනා. ගෝටා ෆේල් කියන එක හොඳ වැඩියි. මම නම් කියන්නෙ ගෝටා ෆේල් කියන වචනෙ ඩෙෆනිශන් එක බව එයාම රටට ඔප්පු කරලා ඉවරයි.
    ඉතින්, ඇයි බන් මිනිස්සු මෙච්චර දක්ෂ සජියව ජනාධිපති කොලේ නැත්තේ?​
     
    • Haha
    Reactions: asylum and deanXX

    අැති යන්තන් දැන්වත් ඵළියට පැන්න..😂😂😂හොරෙන් හොරෙන් කඩේ ගිහින් තියෙන්නෙ සජිත්ටනේ මේ තරම් කල්..ඊයා ඕයි..😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    so u suggest sajith? :lol: :lol: :lol: :lol:
    ඉතින්, ඇයි බන් මිනිස්සු මෙච්චර දක්ෂ සජියව ජනාධිපති කොලේ නැත්තේ?​
    අැති යන්තන් දැන්වත් ඵළියට පැන්න..😂😂😂හොරෙන් හොරෙන් කඩේ ගිහින් තියෙන්නෙ සජිත්ටනේ මේ තරම් කල්..ඊයා ඕයි..😂😂😂
    මම කියන්නෙ දෙන්නගෙම වෙනසකට තියෙන්නෙ බූරුවායි පඹයයි අතර තියෙන වෙනස විතරයි. උබලා පඹයෙක් වැඩ කරුවෙක් කියලා රැවටුනා.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මම කියන්නෙ දෙන්නගෙම වෙනසකට තියෙන්නෙ බූරුවායි පඹයයි අතර තියෙන වෙනස විතරයි. උබලා පඹයෙක් වැඩ කරුවෙක් කියලා රැවටුනා.
    ඉතින් බූරුවා ඊට හොඳයි කියලද උඹ කියන්න හදන්නේ?? (උත්තරේ "නෑ" නම් උඹ කතා කරන්නේ මොනා ගැනද කියලා දෙපාරක් හිතලා බලපන්!!! උඹ දන්නෑ රුචිරයෝ උබ මෙවෙලේ දෙන්නේ මොන වගේ ආතල් එකක්ද කියලා)
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960

    Buruwata rawatilla inna ekekta GOTA ge age theren na ban
     
    • Like
    Reactions: M a d d i e

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඉතින් බූරුවා ඊට හොඳයි කියලද උඹ කියන්න හදන්නේ?? (උත්තරේ "නෑ" නම් උඹ කතා කරන්නේ මොනා ගැනද කියලා දෙපාරක් හිතලා බලපන්!!! උඹ දන්නෑ රුචිරයෝ උබ මෙවෙලේ දෙන්නේ මොන වගේ ආතල් එකක්ද කියලා)
    අන්ත දෙකක හිරවෙලා ඉන්න අයගෙන් ගන්න එක වෙනම ආතල් එකක් බන්
    Buruwata rawatilla inna ekekta GOTA ge age theren na ban
    අගය තේරිලා නොකා නොබී ඉඳලා කරේ තියන් ගිය හාමුදුරුවො කෙනෙක් අද කියන කතා

    C5GmdtJ.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඉරාජ් මොනාද කරේ උෟව මේකට පටලවන්න හදන්නෙ?

    හරක් රජ වෙලා කියන කෑල්ලට තමයි ඌ අදාළ

    දැක්කේ නැද්ද ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අන්ත දෙකක හිරවෙලා ඉන්න අයගෙන් ගන්න එක වෙනම ආතල් එකක් බන්

    අගය තේරිලා නොකා නොබී ඉඳලා කරේ තියන් ගිය හාමුදුරුවො කෙනෙක් අද කියන කතා

    C5GmdtJ.jpg

    list eke nama nathi wunama ohoma katha kiyanawa. puluwan nam ubage pakshewat national list ekata dala deepan
     
    • Haha
    Reactions: Silly point

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අන්ත දෙකක හිරවෙලා ඉන්න අයගෙන් ගන්න එක වෙනම ආතල් එකක් බන්

    ඊට ආතල් බන් සුවාධීන විකල්ප මතධාරී කියලා හිතන් ආතල් දෙන බුවලව අවුස්සන එක!!!! 😂
    (ඊට ආතල් බන් සුවාධීන විකල්ප මතධාරී කියලා හිතන් ආතල් දෙන බුවලව අවුස්සන එක!! මොකද අරුන්ට අඩුම තරමේ කොන්දක් තියෙනවා තමන්ගේ චොයිස් එක මොකක්ද කියලා එලිපිට කියන්න තරම්!!! ඒත් මුන්ට බිජ්ජ හංගන් ගේම ගහලා ගහලාම දැන් වල්ල තියා ෆුකත් නෑ!!!!):ROFLMAO:
     
    • Haha
    Reactions: Silly point

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඊට ආතල් බන් සුවාධීන විකල්ප මතධාරී කියලා හිතන් ආතල් දෙන බුවලව අවුස්සන එක!!!! 😂
    (ඊට ආතල් බන් සුවාධීන විකල්ප මතධාරී කියලා හිතන් ආතල් දෙන බුවලව අවුස්සන එක!! මොකද අරුන්ට අඩුම තරමේ කොන්දක් තියෙනවා තමන්ගේ චොයිස් එක මොකක්ද කියලා එලිපිට කියන්න තරම්!!! ඒත් මුන්ට බිජ්ජ හංගන් ගේම ගහලා ගහලාම දැන් වල්ල තියා ෆුකත් නෑ!!!!):ROFLMAO:
    අන්ත දෙක තියෙනකම් ආතල් වල අඩු වීමක් නෑ
     
    • Like
    Reactions: M a d d i e