මම නම් හිතන්නේ සජියා ආවත් කමක් නෑ මේ වගේ අය බලයට ගේනවට වැඩිය. ඒ උනාට රණසිංහ ප්‍රේමදාස තරම් ක්‍රිකට් වලට සලකපු නායකයෙන් ආයේ නෑ. ගාමිණී දිසානායක මහතතයට දුන්න වගකීම 1996දී ඉෂඨ කරා. පක්ෂ බේද ඔනේ නෑ UNP නායකයෝ තමයි ලංකාවේ ක්‍රිකට් හැදුවේ. මහින්ද තිලංගත් එක්ක එකතුවෙලා ක්‍රිකට් බල්ලටම දැන්මා. කරන්න දෙයක් නෑ හිතට අමාරුයි. මම සජියට චන්දේ දෙනවා.