වීරයෝ දෙන්නෙක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වීරයෝ දෙන්නෙක්

    ඉහළ රූපේ ඉන්නේ මලාලා යූසෆ්සායි. ඒ පොඩි කෙල්ල පාකිස්තානේ ඉස්ලාමික අන්තවාදීන් කරන දේවල් වලට විරුද්ධව හඬ නැගුවා. තලෙයිබාන් උන්ගෙන් වෙඩි කෑවත් ස්ථාවරය වෙනස් කරේ නෑ....
    පහළ රූපයේ ඉන්නේ ඊට නොදෙවෙනි අපේ ලාංකික වීරයෝ දෙන්නෙක්.... ඔන්න කොල්ලෝ....අපිටත් වීරයෝ ඉන්නවා කියල! ආඩම්බරයි සහෝ...

    http://en.wikipedia.org/wiki/Malala_Yousafzai

    487555_515815428460041_2041796099_n.jpg

    කුණුහරප කොමෙන්ට්,ජාතිය ආගම වෙනුවෙන් ගෑනුන්ට බිත්තර ගැසීම,පල්ලි වලට ගල් ගැසීම් , මැරිච්ච උරෝ දැමීම , මුස්ලිම් ගෑනුන්ට පහරදීම් ,පෝස්ටර් ඇලවීම සහ රට ජාතිය වෙනුවෙන් පාරවල් රි නේම් කර ස්ප්‍රේ පේන්ට් කිරීම.
    මලාලා කවුද කියල හිතෙනවා අපේ නියම ආර්ය ලේ තියෙන කොල්ලොන්ගෙ වැඩ දැක්කම

    (අන්තවාදිය කව්ද ? අන්තවාදයට විරුද්දව සටන් කරන කෙනා කව්ද ?කියල හිතාගන්න බැරි උනොත් ඔන්න අපෙන් එහෙම අහනවා නෙවෙයි :baffled::baffled::baffled:)
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉතින් උඹලගේ ගැනුන්ගේ මුණු වැස්ම ගලවලා පොඩ්ඩක් එලියට දැම්මනම් හරිනේ :P
    මෙතන ගද ගස්සන්නේ නැතුව!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රිදිලා

    උබට මාව පෙන්නන බැහැනේ ,මොන කරඩද කොල්ල තරහ ගන්න එහෙම එපා ඕං ,අපි කාටවත් පව්ද්ගලික මඩ එහෙම නෙවෙයි ඔය ගහන්නේ ..ගහන මඩ වදින කට්ටියලුනේ බනින්නේ අපිට , :P:P

    ඉතින් උඹලගේ ගැනුන්ගේ මුණු වැස්ම ගලවලා පොඩ්ඩක් එලියට දැම්මනම් හරිනේ :P
    මෙතන ගද ගස්සන්නේ නැතුව!

    උබට ගදද ? බලපන් උබ මුකුත් පාගාගෙන අවද දන්නෙත් නැහැනේ ...මම ඉන්නේ වෙන තැනක , උබ ඉන්න තැන ගදනම් මොකක් හරි සින් එකක් ඇති ...අපේ ගැනුන්ගේ කියන්නේ කාගේද බන් ? අපේනම් කව්රුත් මුණ වහල නැහැ :P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබට මාව පෙන්නන බැහැනේ ,මොන කරඩද කොල්ල තරහ ගන්න එහෙම එපා ඕං ,අපි කාටවත් පව්ද්ගලික මඩ එහෙම නෙවෙයි ඔය ගහන්නේ ..ගහන මඩ වදින කට්ටියලුනේ බනින්නේ අපිට , :P:P

    :P
    :rofl:;):cool:
     
    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    ගොනෝ උඩබලාගෙන කෙල ගහගන්න එපා
    මේකෙන් තේරෙනවා තොපේ ආගමේ කාන්තාවන්ගේ නිදහස සීමා කරලා තියෙන්නේ කියලා
    ඉල්ලන් මාමයිට්
    :P:P:P:P:P
     
    • Like
    Reactions: akozlov68

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම දන්න මුස්ලිම් කෙල්ලෙක් ඉන්නව, ඒකි හැමදාම ෆේස්බුක් එකේ මැරෙන්න යනව අල්ල මට මේක දෙන්න, විභාග වලදි අල්ල මාත් එක්ක ඉන්න කිය කිය. මූන වහගෙන දගලන්නේ නැති අනිත් මුස්ලිම් කෙල්ලෝ එක්ක ඒකි පට්ට තරහයි.. ඒකි කොල්ල එක්ක හලාල් ලව් එකක් ලු කරන්නේ කියල හැමදාම ෆේස්බුක් එකේ දානව. ඒ උනාට මම ගොඩක් දවස් වලට දකිනව පන්ති කට් කරල කොල්ල එක්ක යනව.. :D:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගොනෝ උඩබලාගෙන කෙල ගහගන්න එපා
    මේකෙන් තේරෙනවා තොපේ ආගමේ කාන්තාවන්ගේ නිදහස සීමා කරලා තියෙන්නේ කියලා
    ඉල්ලන් මාමයිට්
    :P:P:P:P:P
    අපේ නෙවෙයි බෝල හම්බයන්ගේ ...කුරණේ තියන හරිම විදිහට බැලුවනම් ගනුන්ට අද්‍යාපනය තහනම් ලු , කුරණේ අකුරට ක්‍රියාත්මක කරන්න දගලන තලෙයි බන් උන් නේ ඔය වෙඩි තියල තියෙන්නේ ... හැබැයි පකිස්තාන් වල අන්තවාදී නැති උන් අස්සේ ඔය මත ටික ටික නැති වෙනවා , හොදම උදාහරණෙ බෙනාසීර් භූතෝ , අගමැතිනිය උනේ .අද්යපනෙට කුරනෙන් ඉඩ දෙන්නේ නැතිනම් කාන්තාව දේශපාලනයට එන එක ගැන මොන කතාද ? ඕකි චන්දෙ ඉල්ලන කලෙත් මිනි මර ගත්ත කියනවනේ ...එත් බහුතර බලය ලැබුනේ ඒකිට ...ජාතිය අදාල නැත අන්තවාදය ලෝකෙට පිළිකාවක්:P:P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම දන්න මුස්ලිම් කෙල්ලෙක් ඉන්නව, ඒකි හැමදාම ෆේස්බුක් එකේ මැරෙන්න යනව අල්ල මට මේක දෙන්න, විභාග වලදි අල්ල මාත් එක්ක ඉන්න කිය කිය. මූන වහගෙන දගලන්නේ නැති අනිත් මුස්ලිම් කෙල්ලෝ එක්ක ඒකි පට්ට තරහයි.. ඒකි කොල්ල එක්ක හලාල් ලව් එකක් ලු කරන්නේ කියල හැමදාම ෆේස්බුක් එකේ දානව. ඒ උනාට මම ගොඩක් දවස් වලට දකිනව පන්ති කට් කරල කොල්ල එක්ක යනව.. :D:D
    දෙවියො බලන්න යනවා ඇති කොල්ලා මෙකිව දිවිය ලොකෙ යවනවා ඇති:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    really ?:D

    මම දන්න මුස්ලිම් කෙල්ලෙක් ඉන්නව, ඒකි හැමදාම ෆේස්බුක් එකේ මැරෙන්න යනව අල්ල මට මේක දෙන්න, විභාග වලදි අල්ල මාත් එක්ක ඉන්න කිය කිය. මූන වහගෙන දගලන්නේ නැති අනිත් මුස්ලිම් කෙල්ලෝ එක්ක ඒකි පට්ට තරහයි.. ඒකි කොල්ල එක්ක හලාල් ලව් එකක් ලු කරන්නේ කියල හැමදාම ෆේස්බුක් එකේ දානව. ඒ උනාට මම ගොඩක් දවස් වලට දකිනව පන්ති කට් කරල කොල්ල එක්ක යනව.. :D:D
    :D:D:D:D:D:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකනම් මම දන්නේ නැහැ බන් හැබැයි මිඩ්ල් ඊස්ට් වල ස්ත්‍රී දුෂණයට දෙන්නේ මරණ දඩුවම ...ෂරිය නිතිය හොදයි කියලනම් නෙවෙයි කියන්නේ , අගම අ ත අරිනාවට මරණ දඩුවම දෙනවා වගේ , හොරෙක්ගෙ අත කපල දානවා වගේ 7 වෙනි සියවසේ නීති හරියන්නේ ඒ දවස් වලටම තමයි , ඔය වගේ සිද්දි ලංකාවෙත් සිද්ද වෙනවා වෙනස් වෙනස් විදි වලට , වෙනස කස පාර ගහන්නේ නැති එක විතරයි ද කොහෙද , සල්ලි කාරයට ඕනි විදිහට නිතිය නටනවා ලංකාවේ .සරුව සුනිල් දුෂණය කරපු කෙල්ල සිය දිවිනසා ගත්දී අපේ උන් උට සෙත් පතා බෝධි පුජාත් කරා