වීරයෝ නොමැරෙති-CRICKET

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
වීරයෝ නොමැරෙති-CRICKET

වීරයෝ නොමැරෙති..................................

ලකුණු 172 ඉලක්කයක්. පන්දුවාර 3 ක් අවසන ලකුණු 15 ට කඩුලු 4 ක්. තිරයේ දිස්වූයේ 100% ජය එංගලන්තයට බවයි.2010 මෙල්බර්න් හිදී AUS එරෙහිව එක කඩුල්ලක තියුණු ජයක් දක්වා තනිව සටන් කල " ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් " තරගයේ 17 වන ඕවරය වන විට 69% ජය අපේ පැත්තට හරවා තිබුණි. තම පාදයේ මස්පිඩු පෙරලී රිදුම් දෙද්දී මිලියන 20 ජනතා පැතුම් වෙනුවෙන් ඔහු තනිව සටන් කලේය.තිසර හෝ දසුන් අවසන් ඕවරය තෙක් රැදුනානම් අපේ කතාව මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබුණි.නමුත් දැන් සියල්ල සිදුවී හමාරය.

T20 ලෝක කුසලානයට මැතිව්ස් ඇතුළු පිරිසට පිටත්වන්නට සිදුවන්නේ ආටක- නාටක මැද්දේය. "නායකයා ඉල්ලා අස්විය.නව තේරීම් කමිටුවක් පත්විය.දෙදෙනෙකු එලියට විසිවිය.මාලිංග හරවා එව්වේය.විසිවූ අයෙකු යලි කැදවීය." එවන් තත්වයක් තුල මැතිව්ස් අවසන් තප්පරය දක්වා කල සටනට හිස නමා ආචාර කල යුතුය.

1996 අපි ලෝක ශුරයන් විය. 1999 අර්ජුනගේ නායකත්වයෙන්ම අන්ත පරාජයක් වින්දෙමු. 2003 අවසන් පුර්ව වටය දක්වා පැමිණ 2007 සිට ලෝක කුසලාන හතරක් අත ළගටම ගෙනවිත් විසිකර දැම්මේය.යළි 2014 දී ලෝක ශුරයන් වීමු.

අර්ජුන-අරවින්ද යුගයට පසු කිසිවෙක් නොමැති බව සිතුවත් සනත්-මාවන් එය අලුතින් ලිව්වේය . ඉන්පසු මහේල- සංගා යළි යුගයක් දීප්තිමත් කලේ ලෝකයම තම දෙපාමුල රදවමිනි. නුදුරේදීම යළි යුගයක් ලියවෙනු ඇත. එය වැඩි ඇතක නොවනු ඇත. එදවස තෙක් අපි ඉවසිල්ලෙන් බලාසිටිමු ..........
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
angi supiri inning ekak play kala. eke vivadayak ne. eth eye angi ikmanata out una nam lankawata mona weida. 70k wath gahai kiyala hitha ganna be ehenam. ape team eke godak wenaskam wenna ona. man kiyanne T20 side eke :) one man show ekak wenna be cricket sellam karaddi. aniwa team work ekak thiyenna ona.
pakistan tour
ita passe new Zealand tour
ita passe indian tour
ita passe Asia cup
itath passe me world cup eka.
balapan me tour wala api okkoma paradai. eth api ekama team eka try karanawa thawath :(
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ffbfdc6923a68b92587a739afc9e89a29ccf841d68876a980c30cc91db678e5e.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0


    අර්ජුන-අරවින්ද යුගයට පසු කිසිවෙක් නොමැති බව සිතුවත් සනත්-මාවන් එය අලුතින් ලිව්වේය . ඉන්පසු මහේල- සංගා යළි යුගයක් දීප්තිමත් කලේ ලෝකයම තම දෙපාමුල රදවමිනි. නුදුරේදීම යළි යුගයක් ලියවෙනු ඇත. එය වැඩි ඇතක නොවනු ඇත. එදවස තෙක් අපි ඉවසිල්ලෙන් බලාසිටිමු ..........

    me kotasata ekaga wenna be machan. arjuna aravinda retire wenne ekata neme. arjuna mathaka vidihata 1999n retire wenne. ethakota aravinda play karanawa. e wenakota mahelath team eke innawa Arnold team ekata evith innawa. 2003di aravinda retire wenne. ethakota sanga team eke innawa mahelath team ekata evith 5 years wage wenawa. ehema beluwoth arjuna aravinda retire wenakota sanath - athapaththu wagema sanga - mahelath team eke innawa.

    mepara une sanga mahela dennama eka laga retire une. backup playerla kawruth ne. man hithanne ekai kadan wetenna hethuwa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ සැරේ ඇහින්දාස් team එකක් නෙ හිටියෙ..
    ඒකයි මම කිව්වෙ wc පටන් ගන්නත් ඉස්සෙල්ලම group stage එකෙන් ම හැලෙයි කියල..
    ඔහොම නම්බුව බේර ගත්ත මදෑ..
    චමීරය නම් පට්ට.. වැන්ඩර්සේ එල..
    දසුන් ශානක ගොයියයි.. කුසලයි..
    තව ටිකක් පදම් වෙන්න ඕන..
    ලබන සැරේ සුපිරි team එකක් හැදෙයි අනිවා defa..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නුදුරේදීම යළි යුගයක් ලියවෙනු ඇත. එය වැඩි ඇතක නොවනු ඇත.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මහේල රිටයර් වෙලා සංගා තව අවුරුද්දක්වත් ගහන්න තිබුනේ...

    එහෙනම් මේ කරුමෙට මූනදෙන්න වෙන්නේ නෑ අපිට...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ සැරේ ඇහින්දාස් team එකක් නෙ හිටියෙ..
    ඒකයි මම කිව්වෙ wc පටන් ගන්නත් ඉස්සෙල්ලම group stage එකෙන් ම හැලෙයි කියල..
    ඔහොම නම්බුව බේර ගත්ත මදෑ..
    චමීරය නම් පට්ට.. වැන්ඩර්සේ එල..
    දසුන් ශානක ගොයියයි.. කුසලයි..
    තව ටිකක් පදම් වෙන්න ඕන..
    ලබන සැරේ සුපිරි team එකක් හැදෙයි අනිවා defa..

    team ekak hedei. eth hari minissunta awasthawa dunnoth.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඊලඟ tour එකේ ඉදල ඩිල්ශාන් සහ කපුගෙදර අයින් වෙන්න ඕන. ඊලඟ wc එකට ඒ දෙන්නට කොහොමත් බැරි නිසා.:yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ සැරේ ඇහින්දාස් team එකක් නෙ හිටියෙ..
    ඒකයි මම කිව්වෙ wc පටන් ගන්නත් ඉස්සෙල්ලම group stage එකෙන් ම හැලෙයි කියල..
    ඔහොම නම්බුව බේර ගත්ත මදෑ..
    චමීරය නම් පට්ට.. වැන්ඩර්සේ එල..
    දසුන් ශානක ගොයියයි.. කුසලයි..
    තව ටිකක් පදම් වෙන්න ඕන..
    ලබන සැරේ සුපිරි team එකක් හැදෙයි අනිවා defa..

    මහේල රිටයර් වෙලා සංගා තව අවුරුද්දක්වත් ගහන්න තිබුනේ...

    එහෙනම් මේ කරුමෙට මූනදෙන්න වෙන්නේ නෑ අපිට...

    :yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    me kotasata ekaga wenna be machan. arjuna aravinda retire wenne ekata neme. arjuna mathaka vidihata 1999n retire wenne. ethakota aravinda play karanawa. e wenakota mahelath team eke innawa Arnold team ekata evith innawa. 2003di aravinda retire wenne. ethakota sanga team eke innawa mahelath team ekata evith 5 years wage wenawa. ehema beluwoth arjuna aravinda retire wenakota sanath - athapaththu wagema sanga - mahelath team eke innawa.

    mepara une sanga mahela dennama eka laga retire une. backup playerla kawruth ne. man hithanne ekai kadan wetenna hethuwa.

    නෑ බන්.... අරවින්ද එයාගේ අන්තිම මැච් එක හම්බවෙන්නෙත් එළියෙන් ඉඳල ඉඳලා සමුගැනීමේ මැච් එකක්විදිහට තමයි මට මතක විදිහට... අරවින්ද අන්තිම කාලේ එක දිගට සෙල්ලම් කරේ නෑ...:baffled: ඔය මොනා උනත් අපේ ටීම් එකට තවත් මතිව්ස්ලා අවශ්‍යයි.. අඩුම තරමේ තව එකෙක් වත් ඕනේ...:)
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඊලඟ tour එකේ ඉදල ඩිල්ශාන් සහ කපුගෙදර අයින් වෙන්න ඕන. ඊලඟ wc එකට ඒ දෙන්නට කොහොමත් බැරි නිසා.:yes:

    කපුගෙදරට මොකද බොල බැරි??

    මිනිහ ඇන්ජිටත් වඩා බාලයි මන් හිතන්නේ...
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කපුගෙදරට මොකද බොල බැරි??
    මිනිහ ඇන්ජිටත් වඩා බාලයි මන් හිතන්නේ...
    :shocked:ඇන්ජිටත් වඩා බාලයි?
    ඒත් වැඩ බෑ. උඹ ඌට කැමතිද?:P
    එහෙමනම් ඌව ටෙස්ට් වලට ගනින් මචන්.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විරාට් කෝලි = ලහිරු තිරිමාන්න
    රෝහිත් ශර්මා = කපුගෙදර

    අද මේ ක්‍රීඩකයෝ දෙන්නට මෙහෙම් වෙලා තියෙන්නේ අපේ එවුන්ගේම වැරදි නිසා.. මේ ක්‍රීඩකයන්ව විනාස කරා.... :(:(:( ඔය විනාස කරපු ක්‍රීඩකයෝ අතර චන්දිමලුත් ඉන්නවා....උඹලා සමහරවිට මට හිනාවෙයි.. එත් උඹල බලපන් මේ ක්‍රීඩකයෝ හොඳට සෙල්ලම් කරපු මැච් අරගෙන උන්ගේ විදිහ...
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    කපුගෙදරට මොකද බොල බැරි??

    මිනිහ ඇන්ජිටත් වඩා බාලයි මන් හිතන්නේ...

    :yes::yes::yes::yes:
    Kapugedarata ay bari uu hodata play karanawane
    Dilshan nam yanna one wayasath wadi eka nam kamak na kiyamuko dan gahannath bane
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ර්ජුන-අරවින්ද යුගයට පසු කිසිවෙක් නොමැති බව සිතුවත් සනත්-මාවන් එය අලුතින් ලිව්වේය . ඉන්පසු මහේල- සංගා යළි යුගයක් දීප්තිමත් කලේ ලෝකයම තම දෙපාමුල රදවමිනි. නුදුරේදීම යළි යුගයක් ලියවෙනු ඇත. එය වැඩි ඇතක නොවනු ඇත. එදවස තෙක් අපි ඉවසිල්ලෙන් බලාසිටිමු ..........


    එහම යුගයක් පේනතෙක් මානෙක නැහැ බන් :sorry:
    එත් අපිට එක්කෙනෙක් විතරයි ඉන්නේ .එතමා මැතිව්ස් .මැතිව්ස් එක්ක ප්ලේ කරන්න දක්ෂ බැටේක් අපිට සෑහෙන කාලෙකට දකින්න ලබෙන එකක් නැහැ

    රටක් විදිහට අපි යමින් ඉන්න පරිහානිය අපේ ක්‍රිකට් ටීම් එකත් දකින්න පුළුවන් ...
    ඉස්සරහට ඇෆ්ගනිස්තාන් බන්ගලියෝ එක්කත් දිනන්න අපේ උන්ට සෑහෙන ගේමක් දෙන්න වෙයි :sorry::no:






     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    :shocked:ඇන්ජිටත් වඩා බාලයි?
    ඒත් වැඩ බෑ. උඹ ඌට කැමතිද?:P
    එහෙමනම් ඌව ටෙස්ට් වලට ගනින් මචන්.

    Born: February 24, 1987 (age 29), Kandy
    Height: 1.8 m
    Career start: July 28, 2005
    Spouse: Tamara Derek (m. 2010)
    Education: Dharmaraja College
    Batting style: Right-handed
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    :shocked:ඇන්ජිටත් වඩා බාලයි?
    ඒත් වැඩ බෑ. උඹ ඌට කැමතිද?:P
    එහෙමනම් ඌව ටෙස්ට් වලට ගනින් මචන්.

    අනේ බන් එදා කපුගෙදර අනිත් පැත්තෙන් හොඳට play කරපු නිසා තමයි ඇන්ජිට ඔය වගේ ගහන්න පුලුවන් උනේ