වීරවංශ_ආයෙත්_නා_ගනී

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වීරවංශ_ආයෙත්_නා_ගනී

    2110Weerawansa_in_NY_J.jpg


    ලඟදි ඉඳන් මෙයා සෑහෙනට නා ගන්නවා මොකද දන්නේ නෑ..
    පව් කියලත් හිතෙනවා....

    LEN
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වීරවංශට , කොහොනට මඩ ගහන්නෙ දේශපාලනය නිසා කියමු. එතකොට ශවේන්ද්‍ර කියන්නේ 58 සේනාංකයේ යුධවීරයා ගැනද? :confused::confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    shavendra silva kohomath deshapemi thamaiii ai dan mokak hari amuthu vidihata penavada?
    vasa lajjaiii ,kohomath LTTE ekata virudda kattiyata gahana eka pacha-news vala hatine:growl::growl::growl:
    thava ekak matanam methana naa ganimak penne naa
    me lankave nemene
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    වීරවංශට , කොහොනට මඩ ගහන්නෙ දේශපාලනය නිසා කියමු. එතකොට ශවේන්ද්‍ර කියන්නේ 58 සේනාංකයේ යුධවීරයා ගැනද? :confused::confused::confused:
    Ethakota machan mulu Udda hamudaawatama ana dunna weerayata mada gahanne?:confused:
     
    • Like
    Reactions: sadun52

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ethakota ethuma sudu kodi aragena eddi vedi thiyanda kiuva kiuve


    Umbata ahunada kiyanawa..umba langa hitiyada ethakota............ oka liyapu h*ththi wa withthi kuduwata naggapuwama eka paaratama light giyaalu neda...haras prashne walata hira weddi:yes::yes::yes::confused::confused::sorry::sorry::sorry:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වීරවංශට , කොහොනට මඩ ගහන්නෙ දේශපාලනය නිසා කියමු. එතකොට ශවේන්ද්‍ර කියන්නේ 58 සේනාංකයේ යුධවීරයා ගැනද?

    ශවේන්ද්‍ර සිල්වා ගැන දුකයි බං
    කරන්න දෙයක් නෑ දේශපාලඥයන් වෙනුවෙන් කඩේ ගියාම ඔය වගේ දේවල් වෙනවා බං

    අනික ශවේන්ද්‍ර සිල්වාට කරන්න දේකුත් නැතිව ඇති
    මොකද SF ගේ පැත්තට එකතු වුනොත් ජාති ද්‍රොහියෙක් වෙනවනේ....
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    3986a69d46a130f820bb37ad17c78816.gif

    kiyana ekak post karanam hodaiii neda hangila dapuvama hithenava paw kiyala

    mewa nam itin bolanda weda...ona ekekta thaman kamathi kenekuta pakshawath erehiwath katha karanne puluwan....... eakata mehema balu weda karanu un nam ithin agnne deyak nae:no::no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umbata ahunada kiyanawa..umba langa hitiyada ethakota............ oka liyapu h*ththi wa withthi kuduwata naggapuwama eka paaratama light giyaalu neda...haras prashne walata hira weddi:yes::yes::yes::confused::confused::sorry::sorry::sorry:

    ai rathnapuredi kiuve elakiri eketh dala thibbane video eka mama nam dakka
    light yana seen nam mama danne naa hitapu gaman meheth light yanava e gannam danne naa
    anika eda vitharada pasna kare light giya pasna kirima navaththuva aye kavadavath ahuve naa e gana........:confused::confused::confused::confused: ane manda
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශවේන්ද්‍ර සිල්වා ගැන දුකයි බං
    කරන්න දෙයක් නෑ දේශපාලඥයන් වෙනුවෙන් කඩේ ගියාම ඔය වගේ දේවල් වෙනවා බං

    අනික ශවේන්ද්‍ර සිල්වාට කරන්න දේකුත් නැතිව ඇති
    මොකද SF ගේ පැත්තට එකතු වුනොත් ජාති ද්‍රොහියෙක් වෙනවනේ....

    ශවේන්ද්‍ර සිල්වා ගැන කැල්ල කපල නේද දාන්ඩ තිබිබෙ අනිත් කටිටිය ගැන අවුලක් නැ මෙකද ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ ජිවිතේ තියල සටන් කරපු මිනිස්සු
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වීරවංශය කොච්චර නාගත්තත් අපිට කමක් නෑ වැඩේ කියන්නේ මිනිහා නාලා අපේ රටත් නාවනවනේ

    අන්න ඒක තමා දුක බං.
    මේ යකා ඉගෙන ගත්ත එකෙක් නෙවෙයිනේ බං ඒ ගැන හිතන්න..
    අද මේ නිව්ස් එක ITN එකේ දෙයිද දන්නේ නෑ.. 10000 විතර සහභාගි වුනා කියලා

    :lol::lol: