වීරවංශ_ආයෙත්_නා_ගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒක තමා දුක බං.
    මේ යකා ඉගෙන ගත්ත එකෙක් නෙවෙයිනේ බං ඒ ගැන හිතන්න..
    අද මේ නිව්ස් එක ITN එකේ දෙයිද දන්නේ නෑ.. 10000 විතර සහභාගි වුනා කියලා

    :lol::lol:

    10 denek hari ekathu vela kare rata venuvenne eke thiyena varadda mokakda?
    10000 vithara ltte karayo ratata viruddava kagahana evada hari:confused::confused:
    venda baa ne:no::no:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    ශවේන්ද්‍ර සිල්වා ගැන කැල්ල කපල නේද දාන්ඩ තිබිබෙ අනිත් කටිටිය ගැන අවුලක් නැ මෙකද ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ ජිවිතේ තියල සටන් කරපු මිනිස්සු

    SF කියන්නෙත් එහෙම කෙනෙක්නේ
    සේරටම හේතුව ජරා දේශපලනය බං SF, ශවේන්ද්‍ර සිල්වා.........මේ හැමෝම දැන් එක එක හේතු හින්දා දේශපලන කුනු කානුවේ ඉන්නේ බං..

    ශවේන්ද්‍ර සිල්වාත් කාටවත් කඩේ නොගියානම් හොඳයි.. විශේෂයෙන් මේ වගේ නූගතුන්ට..

    fu*k politics
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    43f7a4ab4e67dea023c153693af59ad9b6f79ea653bd568928046f96ac24042c6g.jpg


    kunuharapa nokiuvata thanks
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SF කියන්නෙත් එහෙම කෙනෙක්නේ
    සේරටම හේතුව ජරා දේශපලනය බං SF, ශවේන්ද්‍ර සිල්වා.........මේ හැමෝම දැන් එක එක හේතු හින්දා දේශපලන කුනු කානුවේ ඉන්නේ බං..
    ශවේන්ද්‍ර සිල්වාත් කාටවත් කඩේ නොගියානම් හොඳයි.. විශේෂයෙන් මේ වගේ නූගතුන්ට..
    fu*k politics

    කවුද කියන්නෙ ශවේන්ද්‍ර සිල්වා කාටවත් කඩේ යනව කියල එයාට පැවරල තියෙන්නෙ රාජකාරියක් විදිහට එක තනිකරම රජයෙ තිරනයක් එයා බලෙන් ගත්ත දෙයක් නෙමෙනෙ :no::no:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    oh Lanka e news.. so im not gonna believe ay of these crap, just a bunch of jobless JVP retards trying to be heroes by using the media freedom. these buggers are short of political slogans now after ruining the whole life of Fonseka now trying to play wit Shavendra... just wait & see they are gonna get it very soon!